1

19 2 0
                                    


කාර්යබහුල සෝල් නගරයේ වීදීයක ඉදිරියට ඇදුනු සුඛෝපභෝගී නවීන පන්නයේ මෝටර් රථය එක් වීදියක් අසල නැවතුවේ, එහි සිටි කුඩා තරුණයාගෙ පෙරැත්ත කිරීම් මත....


වීදිය අසල නැවතූ මෝටර් රථයෙන් බැස්සෙ බොහොම හුරුබුහුටි පෙනුමක් සහිත මුහුන හිනාවකින් සරසාගත් කුඩා තරුණයෙක්..... 


"මිස්ටර් ලී අපි මෙතන ටිකක් වෙලා ඉදලා යමු... අනේ ප්ලීස් අප්පට නම් කියන්න එපා......" 

පුංචි තරුණයා හුරතල් විදියට කියුවා...

වයසින් මුහුකුරා ගියත් මිස්ටර් ලීට නම් ඒ හුරතල් පෙනුමට නොරැවටී ඉන්න බැරි උනු හැඩයි...... 


" හරි එහෙනම් විනාඩි දහයයි ....  තවත් පරක්කු උනොත් ඔයාගෙ අප්පා මාව රස්සාවෙනුත් අයින් කරයි ...." 


"හරි හරි මිස්ටර් ලී ..... එහෙම වෙන්නෙ නෑ ... මන් බලගන්නම්කෝ ඒ ගැන ..."  



                 °°To be continue°°




Angel__Lily =) <3

_°WORTHLESS°_Where stories live. Discover now