12

6 1 0
                                    


වසර 7කට පසු
_________________





ජිමින්ට පොරොන්දු උන විදියටම ජිමින්ගෙ හීනෙ හැබෑ කරලා මුලු ලෝකෙම හදුනන අයිඩල් කෙනෙක් වෙන්න හොබීට පුලුවන් උනා...


එයා දැන් ජේහෝප් කියන නමින් මුලු ලෝකෙම ප්‍රසිද්ධියි...



ඒත් එයාට ජිමින්ව හොයා ගන්න බැරි උනා ....
අඩු තරමෙ ජිමින්ගේ අප්පගෙ පාර්ක් ඉන්ඩස්ට්‍රි කියල එකක් තිබ්බද කියල හොයා ගන්නවත් නෑ....


"හොබී...."


"ජූන් අදවත් ජිමින් ගැන තොරතුරක් තියෙනවද ....අපි අවුරුද්දක් තිස්සෙම හෙවුවනෙ...."

" මට ජිමින්ව හොයා ගන්න නම් පුලුවන් උනා හොබී ඒත් ....."



"ඇයි ජූන් මගෙ ජිමින්ට මොකද වෙලා තියෙන්නෙ ...."


"මේ අවුරුදු 7ට ගොඩක් දේවල් වෙනස් වෙලා වගේ...."


"ඇයි එහෙම කියන්නෙ ...."


                °°To Be Continued°°



Angel__Lily =) <3

_°WORTHLESS°_Where stories live. Discover now