3

9 1 0
                                    


ඇත්තටම ඔයා ගොඩක් ලස්සනට ඩාන්ස් කරා ....."

  "ස්තූතියි ජිමින්ශී ...." 

"හ්ම් ස්තූති ඕනෙ නෑහ් .... අනික මට ජිමින්ශි කියන්නෙපා ... නිකම් ජිමින් කීයන්න හරිද ....." 

"හරි නිකම් ජිමින් ....." 

හෝසොක් විහිලුවට එහෙම කියුවම පුංචි ජිමින්ගෙ මූන කජු ලෙල්ලක් වගේ උනා .... ඒක දැකලා හෝසෝක් හයියෙන් හිනා වෙද්දි ජිමිනුත් ඒ හිනාවට එකතු උනා ... 

"මන් ඔයාට මොකද්ද කියන්නෙ එතකොට ....." 

"මගෙ යාලුවො නම් කියන්නෙ මට හොබී කියලා .... ඔයාගෙ කැමැත්තක් ...." 

"මන් එහෙනම් හොබී හියුන්ග් කියන්නද....." 

"හ්ම්ම් හරි ..." 

මේ තරුණයෝ දෙන්නගෙ කතාවට හෙනහුරා ආවා වගේ , මිස්ටර් ලී ජිමින්ට කතා කරලා එයාගෙ අතේ බැදන් හිතපු අත් ඔරලෝසුවට පොඩි තට්ටුවක් දැම්මෙ දැන් යන්න වෙලාව හරි බව ඉගි කරලා....


  ඒක තේරුම් අරන් ජිමින් හොබීගෙන් සමූගන්න ලෑස්ති උනා .....

  "හොබී හියුන්ග් එහෙනම් මේක තියාගන්න .... අද නැටුම ඇත්තටම ලස්සනයි ....." 

ජිමින් හොබීගෙ අතින් තිබ්බෙ සල්ලි කොල කිහිපයක් .....  

"ජිමින් මේවා ඕනෙ නෑ......." 
හොබී කෑගහද්දි ජිමින් මගක් දුවලත් ඉවරයි .....

"මන් ආයෙ එන්නම් ඔයා නටනවා බලන්න හොබී හියුන්ග් ...."  ජිමින් කාර් එක පැත්තට දුවන ගමන්ම කෑගහලා කියුවා.... 

              °° To Be continued°°



Angel_Lily =) <3

_°WORTHLESS°_Where stories live. Discover now