7

8 1 0
                                    


ඒ විදියටම මිස්ටර් ලීව කැමති කරගෙන හැමදාම හොබීව බලන්න යන්න ජිමින් පුරුදු උනා....  


හොබීට තමන් ආදරය කරන බව ජිමින් තේරුම් ගත්තා .... නමුත් හොබීට අවශ්‍ය උනේ ජිමින්ගෙන් ඈත් වෙලා ඉන්න ....

මොකද ජිමින්ව ඔහුට නොගැලපෙන බව හොබී දැනන් හිටියා..

නමුත් ඒ හුරතල් , අහිංසක හැසිරීම් වලට හොබීත් නොදැනුවත් වම ආදරේ කරා....  අද ඔවුන් දෙන්නා පාර්ක් එකට වෙලා කතා බහේ යෙදෙමින් හිටියේ... 


"හොබී හියුන්ග් මට දෙයක් කියන්න තියෙනවා....." 

"කියන්න ජිමින්....."  


" මන් දන්නෑ ඔයා මන් ගැන කොහොමද හිතන්නෙ කියලා ..... ඒත් මන් ඔයාට ආදරෙයි .... මට තවත් මේක නොකියා ඉන්න බෑ ......" 

ජිමින් ඇස් වල කදුලු පුරවගෙන කියුවා......

             °°To be continued°°




Angel_Lily=) <3

_°WORTHLESS°_Where stories live. Discover now