14

7 1 0
                                    



හොබි කොහොම හරි ජිමින්ලා දැන් ඉන්න ගෙදරට හොයාගෙන ගියා ...


නම්ජූන් එන්නම් කියල කියුවත් එයාට තනියම යන්න ඕනෙ කිවුව නිසා එයා යන්න ඉඩ දුන්නා...


ජිමින්ගෙ ගෙදර ඉස්සරහා වාහනේ නවත්තලා හොබී හොද හුස්මක් අර ගත්තා ....


ඇතූලට යද්දි ජිමින් පේන්න හිටියේ නෑ... ඒත් මිස්ටර් පාර්ක් ලිවින්ග් රූම් ඒකේ සෝෆා එකක් උඩ ඉදගෙන හිටියා ...
එයා අදුර ගන්න බැරි තරම් වෙනස් වෙලා ....



"මිස්ටර් පාර්ක් ..."


හොබී කතාකරද්දි මිස්ටර් පාර්ක් දුර්වල බැල්මක් හොබීට දුන්නා....


"ජ් ජිමින් කොහෙද..."

මිස්ටර් පාර්ක් කරේ එයා දිහා බලන් හිටපු එක විතරයි ....


"හ් හියුන්ග් "

හොබීගෙ පිටිපස්සෙන් ඇහුනේ ජිමින්ගෙ කටහඩ....

"ජ් ජිමින් "


            °° To Be continued°°



Angel__Lily =) <3

_°WORTHLESS°_Where stories live. Discover now