11

5 1 0
                                    




කතා කරනවා ජිමින් .... තමුන් සමලිංගිකයෙක්ද.....


මන් මෙච්චර අමාරුවෙන් හැම සැප සම්පතක්ම දීලා හැදුවේ මෙහෙම දෙවල් කරන්නද ...."

"අප්පා මන් එහෙම තමයි .... අනික ආදරේ කියන්නෙ ආදරේට ඒකට සල්ලි වත් ලිංගිකත්වය වත් අදාල නෑ...."



"දැන් මාත් එක්ක කට ගහගෙනත් එනවද.... එනවා යන්න ... ආයෙ මූව හම්බෙලා තිබුනොත් මන් නරක මනුස්සයෙක් කියන්න එපා...."



"අනේ අප්පා එහෙම කරන්න එපා...."



ජිමින් කොච්චර කෑගගහා ඇඩුවත් මිස්ටර් පාර්ක් ජිමින් ඇදන් ගිහින් කාර් එකට දාගෙන එතනින් ගියා...


හොබීත් එතනම ඉදගෙන අඩන්න පටන් ගත්තා .....



පැය ගානකට පස්සෙ කදුලු පිහගෙන එතනින් නැගිට්ටෙ , කොහොම හරි ජිමින්ගේ හීනෙ හැබෑ කරලා ජිමින්ව අයිති කර ගන්න තරම් වටිනාකමක් තියෙන මනුස්සයෙක් වෙනව කියලා හිතාගෙන .....

             °°To Be continued°°





Angel__Lily =) <3

_°WORTHLESS°_Where stories live. Discover now