4

6 1 0
                                    


ජිමින් ගියාට පස්සේ හොබී තමගෙ අතෙ තිබුන සල්ලි කොල ටික දිහා බැලුවා ..... ඔව් එතන ලොකු ගානක් ....

සමහර දවස් වලට හොබීට පැය ගානක් ඩාන්ස් කරත් එකතු නොවෙන ගානක් එතන තිබුනා... හොබී තේරුම් ගත්තා ,ජිමින් ගොඩක් පොහොසත් පවුලක කියලා...... 


ජිමින්ගෙ හිත නම් පලවෙනි දවසෙම හොබීට ඇදිලා ගිහින් .... තාමත් මෝටර් රථය වීදී අතරින් වේගයෙන් ධාවනය වෙමින් තිබූණා .... ජිමින් වේගයෙන් පහු වෙන උස ගොඩනැගිලි දිහා බලාගෙන ඉදල මොහොතකට ඇස් වහගෙන හොබීගෙ ලස්සන හිනාව හිතෙව් ඇද ගත්තා .... 


"ඇත්තටම ලස්සනයි "  ජිමින්ගෙ මුවින් පිට උනේ නොදැනීමයි ... 

"මොකද්ද ....."  මිස්ටර් ලී ඇහුවේ ජිමින් කියපු දේ තේරුම් ගන්න උත්සාහ කරමින්... 

"ආහ් නෑ මුකුත් නෑ මිස්ටර් ලී ....." 


"ජිමින් ඔයා ඔය හිතන්නෙ අර නටපු දරුවා ගැන නම් දැන්ම ඒ අදහස හිතින් අයින් කර ගත්තොත් හොදයි .... ඔයාගෙ අප්පගෙ හැටි දන්නවනේ..." 


"ඔව් මිස්ටර් ලී ...."

              °°To be continued°°



Angel__Lily =) <3

_°WORTHLESS°_Where stories live. Discover now