5

7 1 0
                                    



ජිමින්ගෙ අප්පා නරක කෙනෙක් නෙවෙයි .... එයා ජිමින්ට ඕනෙ හැමදෙයක්ම දීලා කුමාරයෙක් වගෙ එයාව බලාගත්තා ....



ජිමින්ගෙ ඔම්මා ජිමින් පොඩි කාලෙම නැති උනා..... ජිමින්ට ඔම්මගෙ අඩු පාඩුව නොදැනෙන්නයි මිස්ටර් පාර්ක් එහෙම කරේ..... ඒත් ඒ ආදරේ ඕනාවටත් වඩා වැඩියි වෙලාවකට ....



එයා ජිමින්ට ආශ්‍රය කරන්න ඉඩ දුන්නෙ එයාගෙ තතවයට ගැලපෙන මිනිස්සු විතරයි.....


ඒත් පොඩි කාලෙ ඉදලම මේඩ් ලත් එක්ක හැදුනු නිසා වගේම ජිමින් කියන්නෙ සියලු සැප සම්පත් එක්ක හැදුනු සියුමැලි තරුණයෙක් නිසා , ජිමින් මිනිස්සුන්ව තරාතිරමෙන් මැන්නෙ නෑ....


හැබැයි ඒ නිසාම ජිමින්ට යාලුවෝ හිටියේ නෑ... මොකද ජිමින්ගෙ තාත්තා එයාලව නොගැලපෙන කාණ්ඩයට දාලා ආශ්‍රය කරන්න ඉඩ නොදුන් නිසා .... 




ජිමින් ඔවුන්ගේ මන්දිරයට ආවට පස්සෙ කෙලින්ම ගියේ තමන්ගෙ නිදන කාමරයට ..... 

               °°To Be continued°°



Angel_Lily =) <3

_°WORTHLESS°_Where stories live. Discover now