8

8 1 0
                                    


හොබීට හිතා ගන්න බැරි උනා මොනවා කියන්නද කියලා ...
ඇත්තටම හොබීත් ජිමින්ට ගොඩක් ආදරෙයි ....


එත් ඉස්සරහට මොනවා වෙයිද කියලා හොබීට බයක් තිබුණා ....
ඒත් හොබී ඉදිරිය මොහොතකට අමතක කරලා මේ මොහොත ජිමින් එක්ක ගත කරන්න තීරණය කලා....


එය නිවැරැදි තීරණයක් ද කියලා මන් දන්නෙ නෑ......

"මාත් ආදරෙයි ජිමින් ...."


ජිමින් කදුලු අතරින්ම හිනා වෙද්දි , හොබී ඒ දිහා ආදරේන් බලන් ඉදලා හිමීට ජිමින්ගේ රෝස තොල් වලට බර උනා ....



"හොබි හියුන්ග් දන්නවද මගෙ හීනෙ මොකද්ද කියලා ...."


"ම්ම් නැ.... මොකද්ද "


"මට ඕනෙ කවදාහරි ඔයා මුලු ලෝකෙම ප්‍රසිද්ධ අයිඩල් කෙනෙක් වෙනවා බලන්න ....."



"ඔයා වෙනුවෙන් මන් එහෙම වෙන්නම් ජිමින් .... දන්නවද මගෙ හීනේ ...."

"නෑනෙ මොකද්ද....."


"ඔයාගෙ හීනෙ හැබෑ උන දවසකත් මේ විදියටම ඔයා මගෙ අත අල්ලන් ඉන්නවා දකින්න ....."



"මන් කොහොමත් අත අරින්නෙ නෑ...."

                °°To be continued°°



Angel_Lily=) <3

_°WORTHLESS°_Where stories live. Discover now