ඔය විදිහට සති තුනක් ගෙවිලා ගියා
සීයා පොරොන්දු වෙච්ච ගාන මට දුන්නා
මම නම්ජුන්ටත් හැම සති අන්තෙම පාරෙ තියන ටෙලිෆෝන් වලින් කතා කරා
ජන්ග්කුකත් හොද යාලුවෙක් උනා...හැබැයි මිනිහගෙ බෙලෙක් කටේ සද්දේ තමයි අහන් ඉන්න බැරිමේ අවුරුද්දේ අන්තිම සතියමේ ගෙවිලා යන්නනේ.....තාම හිම වැටෙන්න පටන් අරන් තිබුනේ නැත්තේ වැස්ස නිසා...වැස්සේ නැති දවස් තිබුනා උනත් මේ මාසෙ 25/31
වගේ වැස්සාසීයා කිව්වා අවුරුද්දේ අන්තිම සතියනේ 25,26,29,30,31 එයා කඩේ වහන නිසා අපිටත් නිවාඩු කියලා
මායි ජන්ග්කුකයි තිබුන දවස් දෙකේ ආතල් එකේ වැඩ කරා...ශොප් එක 25 වෙනිදට සති දෙකකට කලින් සැරසුවා
ජන්ග්කුකයි මමයි කතා වෙලා ප්ලෑන් එකක් හදාගත්තා
නිවාඩුදවස් 4යි නිසා දවස් දෙකක් මගේ තැන ඉදලා දවස් වෙකක් එයාලගෙ ගෙදර නවතිනවා කියලාමම නම්ජුන්ට නත්තල් දවසෙ කතා කරාම එයා කිව්වා එයාටත් ඒ දවස් 4ර නිවාඩුනිසා මෙහෙ එනවා කියලා
මම ජන්ග්කුක්ට ඒ ගැන කිව්වම එයා කිව්වා එයාලගෙ ගෙදර නවතින එක ප්‍රශ්නයක් නෙවෙයි කියලා
ඔහොම වැඩ කරන දවස් දෙකත් ගෙවිලා ගියා
-දෙසැම්බර් 26-
මම සීතලට හොදට බෙඩ්ශීට් එකට ගුලි වෙලා නිදාගෙනයි හිටියේ... මට හීනෙන් වගේ ඇහුනා කවුරුහරි මගේ නම කිය කිය දොරට ගහනවාමම ඇස් පියාගෙනම අත් දෙක දෙපැත්තට දිග ඇරලා හිරි අරින ගමන්ම ඇදේ අනිත් පැත්තට පෙරලිලා සිවිලිම දිහා බැලුවා
ඉතකොට තමයි මට හරියට ඇහුනේ කවුරු හරි ඇවිල්ලා දොරට ගහනවා කියලා
"යුන්ගි හ්‍යුං"
"මේ දොර අරිනවාකො මනුස්සයො!"
"හ්‍යුං!!!"
"මේක අරින්න"ඒ ජන්ග්කුක්-
මේ මනුස්සයාට දවස් දෙකකට මෙහෙ එන්න කිව්වම මේකා කුකුලත් අතේ අරගෙනම ඇවිල්ලා වගේමම කිසි කලබලයක් නැතුව ඇදෙන් බැහැලා ගිහින් දොර ලාවට ඇරලා බැලුවා
JK: මොනාද බලන්නේ? ඕක අරිනවකො
මම ලාවට හිනාවෙලා ජන්ග්කුක්ට ඇතුලට එන්න දොර ඇරියම මේකා ශොපින් එකක් අතේ වන වන ඇවිල්ලා ඒක මේසෙ උඩින් තියලා ඇදට පැන්නා
YOU ARE READING
I NEED U 【yoonkook】
Fanfictionආදරේ කරන්න අයිත් වෙන්නම ඕනි නෑ කිව්වට අහිමි කරගන්න බලාගෙන කවුද ආදරේ කරන්නේ?