EP 12

36 7 3
                                    

NJ: උබ මොකක් හරි අවුලකද බං ඉන්නේ?

YG: නෑ බං~

NJ: එහෙනම් මොකෝ නිකන් මූඩ් ගහලා වගේ

YG: එහෙම දෙයක් නෑ බං උබේ මනස්ගාත

NJ: එහෙමද?

YG: හ්ම්ම්~ මේ ඒක නෙවෙයි උබ කවදද යන්න හිතන් ඉන්නේ?

NJ: අහ් මචං...මං උබට කියන්න හිටියේ- මට දැන් ජොබ් එකක් නෑ බං

YG: මොකක්? ඇයි අර කලින් සුපර්මාකට් එකේ ජොබ් එක?

NJ: ඒ සුපර් මාකට් එක ක්ලෝස් කරා බං....ඒකට කොහොමත් බිස්නස් එකක් නෑ..ඒ නිසාමයි වැහුවේ

YG: ඉතකොට?

NJ: ඉතකොට කියන්නේ ඉතින්? මම උබ එක්ක මෙහෙ නවතින්න කියලා බැලුවේ~

YG: මෙහෙ?

NJ: වේ උබ අකමැතිද?

YG: පිස්සුද... එහෙම දෙයක් නෑ බං~ උබ ඕනි කාලයක් ඉදහන්.

NJ: හ්ම් උබට අවුලක් නැත්තම් මටත් අවුලක් නෑ~

YG: ඒක නෙවෙයි නම්ජුන්...මේ උබට ඕනි නම් මමයි ජන්ග්කුකයි වැඩ කරන තැනට වරෙන්- මැනේජර් එක්ක කතා කරලා බලහන් උබට වැඩ දෙයි හැබැයි

NJ: අඩෝ උබ ඔය සිරාවටද කියන්නේ?

YG: හ්ම්ම්~ ඉතකොට උබටත් මං එක්ක මෙහෙ ඉදලා වැඩට යන්න පුලුවන් නේ~

NJ: අඩෝ උබ තමයි බං යාලුවා~

නම්ජුන් පැන්ට්‍රියෙන් බිමට බැහැලා යුන්ගිගෙ පිටට එකක් ගහලා ආයි ඉස්සරහට ගියා

ජන්ග්කුක් එයාගෙ ඇද වගේ අත පය දිග ඇරන් එයාගෙ හ්‍යුං එක්ක කෝල් එකේ....

නම්ජුන් එනකොටම ජන්ග්කුක් "එහෙනම් මං තියනෝ හ්‍යුං බායි බායි" කියලා කට් කරලා ඇදෙන් ඉදගත්තා

NJ: මොකෝ කියන්නේ එයා?

JK: එයාට 6ට වැඩක් තියනෝලු හ්‍යුං~ අපිට යන්න කිව්වා එයා 7ට වගේ එන්නම්ලූ කානිවල් එකට

NJ: අහ් එහෙනම් එල

JK: යුංගි හ්‍යුං මක්කැයි කුස්සියට වෙලා කොරන්නේ?

NJ: ඔය එන්නේ

යුන්ගි ඔහේ මොකාද වගේ ඇවිල්ලා ඇදේ අයිනකින් ඉදගත්තා
..............................

I NEED U 【yoonkook】Where stories live. Discover now