Kai pov.... ❤️
කායි ස්ටීව්....මම ලෝකේ හොදම කම්පැනි දහයෙක් එකක් උන S & S ගෲප් එකේ ලොක්කගේ මල්ලි...
ඒත් ඒක කවුරුත්ම දන්නෙ නැ...දැනගන්නවට මම ආසත් නෑ....අයියා ගෙවන කාර්යබහුල ජීවිතේ දැක්කම මට කම්පැනි එක පැත්තටවත් යන එක එපා උනා...අයියයි එයාගේ වයිෆුයි ඇරෙන්න කවුරුත් දන්නෑ S & S එකේ ලොක්කා පැට්‍රික්ට මල්ලි කෙනෙක් ඉන්නවා කියලා
මගේ විනෝදාංශේ තමා ලෝකේ වටේ ගිහිල්ලා අමුතු දේවල් හොයාගන්න එක...ඒ නිදහස් ජීවිතේට මන් පට්ට ආදරෙයිඅවුරුදු විසිපහක කොල්ලෙක් උනාම එක ආදර කතාවක් හරි තියෙන්න ඕන නේද...
මම සංචාරය කරන හැම තැනකම අඩු තරමින් මට කෙල්ලෝ පහක්වත් හිටියා.... හහ් මම ප්ලේ බෝයි කෙනෙක් කියලද හිතන්නේ...
හ්ම්ම්ම් ටිකක් ඒ වගේ තමයි ඒත් මම ඒ කිසි කෙල්ලෙගෙ ගෞරවේට හානි කරල නෑ.... ෆස්ට් කිස් එකවත් නොදීපු අහින්සක ප්ලේ බෝයි කෙනෙක් විදිහට මාව හදුන්වන්න පුලුවන්ගොඩක් ප්ලේ බෝයිලා කිස් එකක්වත් නොදී කෙල්ලෙක්ව අත අරින්නෙ නෑනේ...
මම කරන්නේ ඒ කෙල්ල එක්ක ඇවිදින්න යනවා බොනවා පාටි වලට යනවා ඔච්චරයි
කලු සුදු කොන්ඩෙ කොට දිග හැම විදිගෙම කෙල්ලො මට හම්බෙල තියනවා...ඒත් සෙට් උනේ නෑ
එකපාරක් නිකමට කෙල්ලෙක්ට ටෝක් කරලා ඒ කෙල්ල දැන් මාවම ඕනේ කියාගෙන එනවා....මගේ ඇත්ත ඒ කෙල්ල දන්නවා.....මම ට්‍රයි කරන්නෙම මග අරින්නආදරේ ආතල් එකට ගන්න තරම් මට උන දේ මොකක්ද???
හ්ම්ම් ඉස්කෝලේ කාලේ අපේ වයසේ කෙල්ලෙක් හිටියා ලුසී කියලා මගේ ක්‍රශ් එක.... ඒකපාර්ශ්වික ආදරෙ කිසි තේරුමක් නෑලුනේ
මගේ අවුරුදු තුන හමාරක ක්‍රශ් එක මගේ අයියාව මැරි කරන දවසේ මට හොදටම තේරුනා ආදරේ කියන්නේ මහ විහිලුවක් කියලා...
ෆිල්ම් වල පොත් වල වගේ තමන්ට ඕන කෙනා තමන්ට හම්බෙන්නෙ නෑ
ඒ ඔක්කොම ගොතපු දේවල්ලුසී මගේ අයියාව මැරි කරපු දා තමයි මම ගෙදරින් ආවේ...
එදා ගියාට පස්සේ අවුරුදු තුන හමාරකින් මන් අයියාව දකින මුල්ම දවස අද
ලුසීටයි අයියටයි දැන් අවුරුදු දෙකක බබෙකුත් ඉන්නවා....මම ඒ ගොල්ලෝ දිහා බලලා නමක් නොදන්න හැගීමක් පපුවේ හිර කරගෙන හිනා වෙනවා
YOU ARE READING
Under the moon ✔️
Fantasyහැමෝම කිව්වට කිදුරියක් වෙන එක දුර්ලභ සද කිදුරියක් වෙන එක හොද දෙයක් කියලා....මට ඒක එක්තරා ශාපයක් උනා.... ........................................................ නිදහස සොයන සද කිදුරියක්..... මුලු හදවතින්ම ඇයට පෙම් කරන සද කිදුරෙක්.... කිදුරිය සහ පෙමින...