danny pov.... 💙
අදට සාශාව මම ගොඩබිමට යවලා හරියටම මාසයක්..... මෙහෙ අය තාම සාශාව හොයනවා ....... එයා මර්මඩ්ලට ඒ තරම් වැදගත් කෙනෙක් ඇත්ත කතාව එයාලට ඕන ශිශීගේ බලය විතරයි
ශිශී ගොඩබිම කියලා එයාලට සැකයක් තිබ්බෙවත් නෑ... මාසයක් ගියත් ඊයේ එයා නැති උනා වගේ තාම එයාව හොයනවා....මමත් නොදන්නවා වගේ එයාලට එකතු උනා
කිදුරෙක් උනත් මෙහේ පාලනේ ගැන මගේ හිතෙ කිසිම සතුටක් නෑ
ශිශී මුහුදට පොඩ්ඩක්වත් ආස නැත්තේ එයා මුහුදේ හිරකාරියක් කියලා එයා හිතන නිසයිමේ මාසේ ගත උනේ කොහොමද කියන්න මම දන්නේ නෑ.... ඒ නිල් පාට ඇස් මට ගොඩක් මග ඇරුනා
මම එලියෙක් මොනා හරි ගෙනල්ලා දුන්නම ඇස් ලොකූ කරන් "ඩැනී මේ මොනාද"
මම එයාට අලුතින් කන්න දෙයක් ගෙනාවම ඇස් චූටි කරන් "ඩැනී මේවා රසයි"
මම මොන අවුලක හිටියත් ශිශීව හම්බුනාම මගේ අවුල් ඔක්කොම නැති වෙනවාඑයා මුකුත් නොකිව්වත් හැමවෙලේම කියවන එයාගෙ ඇස් දිහා බලන් ඉන්න මම හරි ආසයි... එයාට තිබ්බේ කතා කරන ඇස් දෙකක්....
මූන් මර්මන් හැටියට මටත් සීමා ගොඩක් තිබ්බා..... සමහර වෙලාවට මට ඒ සීමා බිදින්න උනා මගේ ශිශීගේ සතුට වෙනුවෙන්... මට උගන්වන්න වෙනම වැඩිහිටි කිදුරෝ හත් දෙනෙක් ඉන්නවා මන් මගේ සීමා බින්දහම දඩුවම් අනිවාර්ය යි
ශිශී දන්න විදිහට ඉතින් මට ඉහලින් කවුරුත් නෑශිශීව හොයාගන්නකල් එයාව හරියට බලාගත්තේ නෑ කියලා හැමදාම මට දඩුවම්
ලැබෙනවා
මුහුද පතුලේ ගලක් උඩ ඉදගෙන ඇස් පියාගෙන තුවාල වල වේදනාව විදගත්තෙ මගේ හිත ගත්ත නිල් පාට ලොකූ ඇස් මතක් කර ගන්න ගමන්ඊයේ තුවාල ටික හොද වෙන්න කලින් අද වැදුන පාරවල් වලට මුලු පිටම තුවාල වෙලා තිබ්බා....
පිටේ තියන හැම කැලලක්ම මට ආය ආය මතක් කරවන්නේ ශිශීගේ හිනාව
මාලිගාවෙන් එලියට යන්නෙ නැති එයා වෙනුවෙන් එලියේ ලෝකෙන් ටිකක් හරි මාලිගාවට ගේන්න මට සිද්ද උනාමගේ ශිශී දැන් කොහොම ඉන්නවද දන්නෑ
මම තීරනයක් ගත්තා
සතියකට මුලු කිදුරු ලෝකෙම ෆ්රීස් කරලා මන් ගොඩබිමට යනවා ශිශීව බලන්නJess
YOU ARE READING
Under the moon ✔️
Fantasyහැමෝම කිව්වට කිදුරියක් වෙන එක දුර්ලභ සද කිදුරියක් වෙන එක හොද දෙයක් කියලා....මට ඒක එක්තරා ශාපයක් උනා.... ........................................................ නිදහස සොයන සද කිදුරියක්..... මුලු හදවතින්ම ඇයට පෙම් කරන සද කිදුරෙක්.... කිදුරිය සහ පෙමින...