Kai pov.....❤️
ආශ් මේ පිස්සු හොල්මන කොහෙ ගිහින්ද ඒ පාර.... එයාව මට හම්බෙලා අදට හරියටම මාසයක් ගොඩබිම ගැන ටිකක් දන්නවා උනාට කෙල්ල තාම හැසිරෙන්නේ බබෙක් වගේ
අනික ඕන දේකට රැවටෙනවා මට කිව්ව විදිහට එයා මාලිගාවක හිර වෙලා හිටිය කෙනෙක් කිදුරෝ කොහොමද දන්නෑ ඒත් අහින්සක අවන්ක චූටි කෙල්ලෙක්ට මිනිස්සු ඉන්න වටපිටාව ඒ තරම් හොද නෑ අවුරුදු ගනන් ආශ්‍රය කරත් මිනිස්සු අදුරගන්න බෑ❤️ සාශා..... සාශා
පුලුවන් තරම් හයියෙන් එයාට කතා කර කර මම වෙරල දිගේ ඇවිල්ලා මුහුදු හුලගේ සද්දෙ ඇරුනම වෙන කිසි සද්දයක් තිබ්බෙ නෑ
එකපාර මම දැක්කේ මුහුදෙන් ගොඩට එන කොල්ලෙක්ව
හීනී ඇස් දුබුරු පාට කොන්ඩේ ලා නිල්
පාට කොට කලිසම උඩට නම් මුකුත් ඇදලා හිටියේ නෑ
ඒ මනුස්සයාව ගනන් නොගෙන මම සාශාගේ නම කියලා කෑ ගහද්දි එයා මට කතා කරා💙 ඒහ් ගොඩබිම්වාසියා...ශිශීව දන්නවද
❤️ ශිශී???
💙 අහ් සාශා
❤️ ඔයා කව්ද
💙 මම ඩැනියල්
මේ වෙන්න ඇති සාශා හැමවෙලේම කියවන ඩැනී... එයාවත් සාශා ඉන්න තැනක් දන්නෙ නැද්ද
❤️ එයා කෝ කියලා තමා මම හොයන්නේ.... ඔයාලගෙ මිනිස්සු එයාව එක්කන් ගියා වෙන්න බැරිද
💙 නෑ.... එයාලට ගොඩබිමට එන්න බෑ .. මටත් පුලුවන් හද.... ඔයා???
❤️ මම දන්නවා ඔයාලා ගැන
💙 කෝ ශිශී
❤️ මම කිව්වේ මාත් හොයන්නේ එයාව
ඒ කොල්ලා එකපාරටම ඇස් පියාගත්තා...ආය ඇස් අරිද්දි ඇස් නිල්ම නිල්
පාටයි💙 එන්න යමු
එයා ඉස්සර උනා
මම එයාගේ පස්සෙන් යද්දියි දැක්කේ ඒ කොල්ලගේ පිටේ තුවාල කැලැල් ගොඩක් තිබ්බා සුරංගනා කතා වල තරම් කිදුරෝ හොද නැද්ද මන්දාඒ කොල්ලා දුවගෙන ගියේ ලොකූ ගල් ගොඩක් අස්සට මාත් එයා පස්සෙන්ම ගියා....
💙 ශිශී....
සාශා බිම වැටිලා හිටියා වරලත් එක්කම.... එයාගේ පැත්තකින් හිටියේ ස්ටෙෆනි
මම සාශාට ලන් වෙන්න ගියත් අර කොල්ලා මාව නැවැත්තුවා💙 යන්න එපා..... අද පුර හද මූන් මර්මඩ් සිහිය නෑ වගේ පෙනුනත් එයාට නුහුරු ස්පර්ශයක් දැනුන ගමන් වෙන දේ ඔයාටත් හිතාගන්න බැරිවෙයි
නුහුරු???
හුහ් මේ ටිකේ එයාට කැව්වෙ පෙව්වේ ඔක්කොම කරේ මම එයාගේ වරලේ කොරපොතු ගාන පිටේ තියන මූන් මාක් එකේ දිග පලල එයාගේ වරලෙ රටා මේ ඔක්කොම මම දන්නවා....මෙයා කියනවා නුහුරුයිලු
මම සාශාට ආය ලන් වෙන්න ගියත් ස්ටෙෆනි මාව නැවැත්තුවා👠 honey..... ඒකි රාක්ශයෙක්.... පොලිසිය දැනටමත් එනවා ඇති.... අපි ඒකිව අල්ලලා දෙමු please honey.....
එව්ව්ව් ගදේ බෑ
බීපු දාට මා ගාවත් ඔහොම ගදද දන්නෑ දන්නවා නම් බොන්නෙත් නෑ සාශා ආව දා ඉදන්ම මම සිගරට් එකක්වත් බිව්වෙ නෑඑතකොටම ඇහුනේ පොලිස් වාහන වල සද්දේ
❤️ ඒ මුහුදු වාසියා අපි ඉක්මන්ට යමු
ඒ කොල්ලා සාශාට ලන් උනා එයාට ලාවට සිහිය ඇවිල්ලා තිබ්බේ ඒ කොල්ලා සාශාව වඩා ගන්න ලන් වෙද්දිම එයාගේ කන් දෙක එකපාර කෙලින් වෙලා ඇගේ අමුතු රටා වගයක් ආවා...අර කොල්ලා එකපාරටම පස්සට උනේ බයෙන් වගේ
අනේ මෝඩ මාලු තඩියෝ මේ කෙල්ල ලැබ් එකක ඉන්නවා දකින්නද ඕනේ
ඇගේ ලයිට් පත්තු උන එක නම් පුදුමයි තමයි ඒත් විදුලි ආද කිදුරියක් ද දන්නෑනේමාලුවට ඕන කුදයක් ගහගන්න කියලා ජිම් එකේ අයියට පින් දිදී මම සාශාව වඩාගෙන දිව්වා
ටිකක් පුදුම වෙලා හිටියත් අර මාලු කොල්ලත් මගේ පස්සෙන් ආවාස්ටෙෆනිව මම තල්ලු කරපු පාර වැල්ල බදාගෙන නිදි
YOU ARE READING
Under the moon ✔️
Fantasyහැමෝම කිව්වට කිදුරියක් වෙන එක දුර්ලභ සද කිදුරියක් වෙන එක හොද දෙයක් කියලා....මට ඒක එක්තරා ශාපයක් උනා.... ........................................................ නිදහස සොයන සද කිදුරියක්..... මුලු හදවතින්ම ඇයට පෙම් කරන සද කිදුරෙක්.... කිදුරිය සහ පෙමින...