Intro

218 15 2
                                    





දරේ හරි ලස්සනයිලු නේද....
ඔයා ආදරෙන් ඉන්න දෙන්නෙක්ට කිව්වොත් එයාලා කියයි....ඔව් ආදරේ හරි ලස්සනයි
ගැලපෙන කෙනා හම්බුනාම...

ඒත් ආදරේ පරිත්‍යාග කරපු කෙනෙක්ගෙන් ඔයා ඕකම ඇහුවොත්....
එයා මොනා කියයිද....

Under The Moon💙

Moon Mermaid / Merman

හදේ ආශිර්වාදය එක්ක උපදින කිදුරන්..... එයාලට සලකන්නේ අනික් කිදුරන්ට වගේ නෙමෙයි...
වෙනම මාලිගාවක වෙනම තමයි එයාලා ඉන්නේ....දෙමව්පියන් කියන්නේත් එයාලගේ ආශිර්වාදය ලබන නිකම්ම කිදුරන් විතරයි
සද කිදුරියන්ට මේ මාලිගාවෙන් පිටවෙන්නත් තහනම්

සද කිදුරන්ට තිබ්බේ මීට වඩා වෙනස් තත්වයක්....‍රාජ්‍යේ බලවත්ම කිදුරා විදිහට සද කිදුරට රාජ්‍ය පාලනයට සහය වීම වගේ දේවල් තමා තිබ්බේ

සද කිදුරෙක් සහ සද කිදුරුයක් එකම කාලෙක උපදින්නේ කලාතුරකින්...
එහෙම දෙන්නෙක් ඉපදුනාම අනිවාර්යෙන්ම දෙන්නව විවාහ කරවන්න ඕනමයි කියලා
දෙයක් තියනවා...








එහෙම දෙන්නෙක් ඉපදුනාම අනිවාර්යෙන්ම ඒ දෙන්නව විවාහ කරවන්න ඕනමයි කියලාදෙයක් තියනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සාශා 💧

සාශා කියන්නේ කිදුරු රාජ්‍යේ සද කිදුරිය ඉපදුන දා ඉදලා එයා එලියට ගිහිල්ලා තිබ්බෙ නැහැ....
මුහුද යට සැගවුනු ලොකූ මාලිගාව ඇතුලේ එයා පොඩි කාලෙ ඉදන්ම හිටියේ එයාගේ මාලු හුරතල්ලු එක්ක.....
නිතරම කුතුහලයෙන් ඉන්න සාශා හැමවෙලේම බැලුවේ කොහොම හරි එලියට පැන ගන්න...







Under the moon ✔️Where stories live. Discover now