Someone's pov...
"මේක වෙනස්ම අමුතුම කතාවක් වාගේ ...
අහන්න ආසද මගේ මැණිකේ???""ඔව් නූනා... මම ගොඩලියක් ආතයි... කතාවේ නම ම්... ඩේ.. ජා..."
" Dejavu : stories of the five flowers.
මේකෙ කොටස් පහක් තියෙනවා... මේක ලියලා තියෙන්නේ ලියෝනා කියන ලස්සන නූනා කෙනෙක්...""මගේ නූනා තරම් කවුලුත් ලත්තන නෑ.. හලිද? හ්ම්...😐 හැබැයි නූනාගේ යාලුවොත් නූනා වාගේම ලත්තනයි... "
"හරි... හරි මැණිකේ... මම එක දිගටම කියාගෙන යන්නම්... හරිද??"
"හලී නූනා"
.º
.º
.º
.ºJiyun-:"good morning...😘"
Aera-:"good morning sosie.... ඔයා Maths homework කරාද?
Jiyun-:"ඒවා ඉතින් ඊයේම කරා... කෝ අර පෙන්ගුයින් පැටියා?"
Aera-:"දන්නේ නෑ😑."
Jiyun-:" ආයේ රණ්ඩුවක්ද?🙂"
Aera-:"අනේ මන්දා ... අපි දෙන්නා විතරයිද ඉන්නේ? "
ඒරා ජියුන්ගේ අතක් වැලමිටට හිර කරගන්න ගමන් ඇහුවා... ජියුන් ඒරා කියන්නේ හොදම යාලුවොන්ගෙත් හොදම යාලුවෝ දෙන්නෙක්.
Park Jiyun
කටකාර , ටිකක් විතර අහිංසක ගෑණු ළමයෙක්... මෙයාට මේ ස්කෝලෙ එසේ මෙසේ තැනක් නෙමෙයි තියෙන්නේ.
YOU ARE READING
The Journey of Novel (See you again? )
Fantasyනොසිතූ සිදුවිම් පෙළකට මූණ දෙන්න වෙන පාසල් ළමුන් පිරිසක්... ඒ අතරේ යාලුවෙකුගෙන් ලැබුණු පොතක්... පොතක් ඇතුලේ තවත් පොතක සිදුවීම් වෙන එක, වෙන්න පුළුවන් දෙයක්ද??? හුරුපුරුදු සිදුවීම් හුරුපුරුදු මිනිසුන්... ඒත් නොගැළපෙන තැන්වල... මේ කතාවේ අවසානය කෙසේ විස...