someone's pov...
"යේචනී කොහොමද ඒක දන්නේ???"
"මම දැක්කා හලෝ හ්යොන් 🙂... ඒම නලක වැඩ කලන්න හොඳ නෑ... "
"හරි හරි පොඩ්ඩෝ"
"අන්න ඒම එන්න... 😌"
"පොඩි වුන්ට ගිය කල🙂 ඒම නම් කතාව කියවමු නේද??? "
º
.º
.º
.º
.º
.º
.º
.ºGolden love - Story of lavender
last chapter...පහුවදා උදේම බොම්ග්‍යු නැගිට්ටා වුණත් ඉන්න තැන ගැන අවබෝධයක් නැතිව කම්පනයට නිව්ටන් අයියා හොයාගත්ත නියමයකුත් ඇත්ත කරගෙනම පොලො මාතාවට තම ගෞරවය පුද කලා...
beomgyu - :" මම ඉන්නේ දිව්‍ය ලෝකයේද... නෑ නෑ... මාව කිප් නැප් කරලා..."
minah-:"කවුරුත් ඔයාව කිප්නැප් කරේ නෑ... හැබැයි හීනෙන් කියවන ලෙඩේ තාම තියෙනවා වගේ ."
beomgyu - :"මේ කොහේද??"
minah-:"මං දන්නේ කොහොමද.. මම ඊයෙ මෙහෙට ආවේ..."
beomgyu - :"බොරු කියන්න එපා... තේ එකක් හදාගෙන බොනවා කියන්නේ ඔයා දන්න තැනක් නිසානේ.. මේක නම් පිස්සුවක්... "
minah-:"බොරු කියලා තෑගී ගන්නද?? අනික මේ තේ නෙවෙයි... කොෆි🙂"
ඒ එක්කම මනුස්සයෙක් කාමරයේ දොර ඇරගෙන ආවා...
ඒත් මේ දෙන්නාට ඒ මනුස්සයාගේ මූණ බලාගන්න බැරි වුණා... මොකද එයාලා ඇසිපිය ගහන සැනින් සාදයක් මැද හිටිගෙන හිටියා...
minah- :" මේ කොහේද??? "
beomgyu - :"ඒක නම් මම දන්නේ නැහැ. ඒත් මෙතැන ඉන්න වුන් ඔක්කොම සල්ලිකාරයන්... අර.. අර බලන්න... අර ගැහැණු කෙනාව."
දුරින් ඉන්න මැදි වයසේ නපුරු මුහුණක් තියෙන ගැහැණු කෙනෙක් දිහා පෙන්නුවා ..
beomgyu - :"ඒ ඉන්නේ රොද්‍රිගු ආදිපාදිවරිය..
මෙයාගේ නංගී ඒ කියන්නේ මේරී ආදිපාදවරියගේ රත්තරන් බඩු ටික තමයි නැති වුණෙ.. මට කිව්ව විස්තර වලට අනුව මේරී ආදිපාදවරිය ගාව තියෙන දියමන්ති මාලය තමයි ඔය බෙල්ලෙ තියෙන්නේ... "minah-:" ඕහ්... මේරී කියන ආදිපාදවරියට එච්චර වයසක් නෑනේද? ඒ වගේම එයා ඔයාට හංගපු තව රහසක් තියෙනවා... එයාට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා"
YOU ARE READING
The Journey of Novel (See you again? )
Fantasíaනොසිතූ සිදුවිම් පෙළකට මූණ දෙන්න වෙන පාසල් ළමුන් පිරිසක්... ඒ අතරේ යාලුවෙකුගෙන් ලැබුණු පොතක්... පොතක් ඇතුලේ තවත් පොතක සිදුවීම් වෙන එක, වෙන්න පුළුවන් දෙයක්ද??? හුරුපුරුදු සිදුවීම් හුරුපුරුදු මිනිසුන්... ඒත් නොගැළපෙන තැන්වල... මේ කතාවේ අවසානය කෙසේ විස...