At someone's pov...
"නූනා.... අද නූනාගේ වැඩ ඉවලත??"
"ඔව් මැණික... අද දීග කොටසක් කියවමු"
.º
.º
.º
.º
.º
.º
Royal love - Story of tupil
last chapter...
.
.
.දවස් කිහිපයක් ඕමම ගෙවුනා.. ඒ දවස් ගෙවෙන කොට ජියුන්ට ලොකු පාලුවක් දැනෙන්න ගත්තා...
එයාගේ පවුලේ අය, යාලුවෝ නැතුව එයාට ගොඩක් පාලුයි.. ඊටත් වඩා යොන්ජුන්වත් එයාට දකින්න හම්බ වුණේ නෑ... ඒකත් එයාගේ හිතට අවුලක් වෙලා තිබුණා... එයා රාජ කුමාරයෙක්නෙ.. වැඩ රාජකාරි ගොඩක් එයාට තියෙනවා.
jiyun-:"ඇත්තටම ඇයි මට යොන්ජුන්ව බලන්න හිතෙන්නෙ?? මල්සරා වැරදි ඊතලය විදලා තියෙන්නේ 🙄"
ඕම මනෝපාර ගහගෙන ඉන්න කොට කවුදෝ මන්දා හැම්සම් කොල්ලෙක් දොරත් කඩාගෙන ඇතුළට ආවා...
jiyun-:"නුඹ කවුද? මෙලෙස අශිලාචාර තරුණයෙක් මම දැක්කා මයි"
?? - :"ඇත්තද යොන්ජුන් කුමාරයා ඔබට ආදරෙයි කියලා කියන කතාව?? ඔහු ඔබව විවාහ කරගන්නවා කියන්නේ??? "
jiyun-:" මේ මොකක්ද මේ????"
?? - :"නුඹේ පියා මා හට පොරොන්දු වූවා නුඹව සරණපා දෙන බවට"
පියාගේ කතාව කෙසේ වෙතත් හේසු කරන මේ විකාර මොකක්ද කියලා කල්පනා කරන්න ජියුන් අවදානය දුන්නා... එයාට මතකයක් තියෙනවා මේ වාගේ දෙයක් මීට කලින් වුණා වාගේ... ඒත් ඒ ගැන හරියට කියන්න එයාට තේරෙන්නේ නැහැ.
jiyun-:"මම මේ මුකුත් දන්නේ නැහැ. ඔබ දැන් යන්න. අපි පස්සෙ මේ ගැන බලමු"
මුකුත්ම නොකියා ආව කෙනා ආයෙත් ගියා...
ඒ ගිහින් ඊළඟ තත්පරයේ පාලිකා ෂින් ලස්සන රෝස පාට හැන්බොක් එකක් අරගෙන කුටියට ආවා.. පාලිකා ෂින් පිටුපසින් යොන්හීත් ආවා...
YOU ARE READING
The Journey of Novel (See you again? )
Fantasyනොසිතූ සිදුවිම් පෙළකට මූණ දෙන්න වෙන පාසල් ළමුන් පිරිසක්... ඒ අතරේ යාලුවෙකුගෙන් ලැබුණු පොතක්... පොතක් ඇතුලේ තවත් පොතක සිදුවීම් වෙන එක, වෙන්න පුළුවන් දෙයක්ද??? හුරුපුරුදු සිදුවීම් හුරුපුරුදු මිනිසුන්... ඒත් නොගැළපෙන තැන්වල... මේ කතාවේ අවසානය කෙසේ විස...