someone's pov...
"අද නම් නිදාගන්න පරක්කු වෙනවා නේද? කතාව ඕන නෑ නේද ?"
"කමක් නෑ නූනා... කතාව කියවන්නකෝඕඕ🥺"
"ආහ්... හරි හරි... අපි කියමුකෝ..."
.º
.º
.º
.º
.º
.º
.º
.º
stay alive - Story of blue spaider lily
last chapter...උදේ ඒරා නැගිටින කොට එයාගේ එහා පැත්තෙ කායි නිදාගෙන හිටියා... ඒ දැකලා තත්පර පහකට පස්සේ තේරුණා කායි ඇදේ අයිනේ ඉන්නේ කියලාත් ඒකට හේතුව ඒරා ඇඳ මුලුමනින්ම ආක්රමණය කරගෙන ඉන්න නිසා කියලා... ඒක තේරිලා ගෙවුණු ඊළඟ තත්පර දෙක අවසානයේ ඒරා කෑ ගහපු නිසා වැටෙන්න ඔන්න මෙන්න හිටිය කායි ගහෙන් ගෙඩියක් පොලොවට වැටුණා වාගේ වැටුනා...
Kai-:"කොන්ද... මොන යකාද කෑ ගැහුවේ??"
Aera-:"ඔයා ඇයි මෙතැන?"
kai-:"ඊයේ කරපු වික්රමය මතක නැත්ද"
Aera-:"මොකක්ද??"
kai-:"උණ නිසා බෙහෙත් කරන්න ආවාම මගේ බෙල්ලට අත දා ගෙන මාව බඳාගෙන නිදා ගත්තා. මමද වැරදි?? ."
කායි කිව්වාට පස්සේ තමයි ඒ ගැන මතකයක් ඒරාට ආවේ...
ඔය වෙලේ ඒරාට පොලොව පලාගෙන යන්න නොහිතුනා කිව්වොත් බොරුවක්...Lea-:"කව්ද ඒ කෑ ගැහුවේ?? "
kai-:" එක්තරා පූස් පැටියෙක්..."
.
.
.
.
.Lea-:" මෙයාගේ හැටි ඒම තමයි ඒරා... ඔයා ගණන් ගන්න එපා... "
ලියාට ටික වෙලාවක් යනකොට ඒරාව හොඳටම ෆිට් වෙලා, කායිගේ මුලු ජාතකයම ඒරා ඉස්සරහ දිගහැරිය...
කායි ත් මේ දිහා සතුටින් බලාගෙන හිටියා වුණත්, හදිසියේ දැනුන දෙයක් නිසා කායි කලබල වුණා...
kai-:"ඒරා... අපි ගියොත් හොඳයි... ඩීමන්ස්ලා මේ පැත්තට ඇවිත්... "
lea-:" ඒම නම් ඔයාලා පරිස්සමට යන්න..."
aera-:"ඔයාත් පරිස්සමින්..."
ඒ එනකොටම එයාලගේ ගෙදරට ඩීමන් කෙනෙක් ආවා... හැබැයි එයා කායිට බයවෙලා හිටියේ...
YOU ARE READING
The Journey of Novel (See you again? )
Fantasíaනොසිතූ සිදුවිම් පෙළකට මූණ දෙන්න වෙන පාසල් ළමුන් පිරිසක්... ඒ අතරේ යාලුවෙකුගෙන් ලැබුණු පොතක්... පොතක් ඇතුලේ තවත් පොතක සිදුවීම් වෙන එක, වෙන්න පුළුවන් දෙයක්ද??? හුරුපුරුදු සිදුවීම් හුරුපුරුදු මිනිසුන්... ඒත් නොගැළපෙන තැන්වල... මේ කතාවේ අවසානය කෙසේ විස...