At someone's pov...
seoyeon-:"හරි හරි ළමයි... අපි බලමු මේ අමුත්තා හොල්මනක්ද මනුස්සයෙක්ද කියලා"
.º
.º
.º
.º
Red blood - The dream of vampire
2nd chapter...?? - :"හලොව්... ඔයා නේද ලුමින් කියන්නේ... අර sweet blood වල අයිතිකාරි නේද?"
ලුමින් එලියට යන්න ලෑස්ති වෙන කොට දොර ගාව සොන්ග්ජේ හිටගෙන හිටියා..
songjae-:" එලියට යන්න එපා... ඒක ආරක්ෂිත නෑ... ඉතින් නික්... තමුන් මොකද මෙහේ කරන්නේ?"
nike-:"මට ඔය කෙල්ලව ඕන... උඹත් දන්නවානේ ඒ කෙල්ලගේ වටිනාකම? "
songjae-:" උඹ මොකක්ද කරන්න යන්නේ? "
Nike-:"මම මේකීගේ ලේ ටිකක් තියාගෙන ඉතුරු ලේ ටික හොඳ ගානකට විකුණනවා"
songjae-:"අදහස් නරකම නැහැ. ඒත් මේ කෙල්ල මගේ... උඹ දන්නවා නේද මට අයිති දෙයක් ගන්න එක එච්චර ලේසි නෑ කියලා..."
Nike - :" ඒමද සහෝදරයා?? ඒම නම් මං ගැනත් උඹ දන්නවානේ. මට ඕන දේ හොඳින් හරි නරකින් හරි ගන්නවා කියලා "
ඒ කියාගෙන නික් කඩුවක් එක්කම සොන්ග්ජේ පැත්තට ආවා... ඒත් ඉක්මනින් ක්‍රියාත්මක වුණ සොන්ග්ජේ ඒ පහර සාර්ථකව වළක්වා ගත්තා...
ඒ එක්කම තුන්දෙනාම පාලු බිල්ඩින් එකකින් මතු වුණා
songjae-:" උඹ මාර විදිහට දියුණු වෙලා නේද නික්?? "
nick - :" ඔව්... එක තැනකම ඉන්න බෑනේ..."
songjae-:"හැබැයි තෝර ගත්ත පාර වැරදි"
ඒ කියාගෙන සොන්ග්ජේ නික්ට පහර දෙන්න පටන් ගත්තා... දෙන්නාටම අමාරු වෙනකම් සටන දුර ගියා... නික් එල්ල කරපු දරුණු කඩු පහරින් සොන්ග්ජේගෙ කඩුව ඈතට විසිවුණා... ඒත් ඊටත් වඩා දරුණු දෙයක් සිද්ද වුණා...ඒ කඩු පහර වැදුණේ සොන්ග්ජේගෙ දකුණු උරහිස තුවාල කරා... ඒ වේදනාවත් එක්කම සොන්ග්ජේ ඇදගෙන වැටුණා
Lumin-:" සොන්ග්ජේ.."
ඒ කියාගෙන ලූමින් කදුලු පුරවන් සොන්ග්ජේ ළඟට ආවා...
songjae-:"ඔයා අන්තිම මොහොතේ මට නමින් කතා කරා නේද බාල්දි ගර්ල්??"
lumin-:"ඔයාට විහිළු ද මේක??"
songjae-:"විහිළුවක් කරන්න පුළුවන් තත්ත්වයක් මට නෑ ලුමින්..."
nick-:"උඹ ඕමම හිටපන්.මම කෙල්ලව අරගෙන යන්නම්. .. උඹ කොමත් ඕකෙන් මැරෙන්නේ නැහැ..."
YOU ARE READING
The Journey of Novel (See you again? )
Fantasyනොසිතූ සිදුවිම් පෙළකට මූණ දෙන්න වෙන පාසල් ළමුන් පිරිසක්... ඒ අතරේ යාලුවෙකුගෙන් ලැබුණු පොතක්... පොතක් ඇතුලේ තවත් පොතක සිදුවීම් වෙන එක, වෙන්න පුළුවන් දෙයක්ද??? හුරුපුරුදු සිදුවීම් හුරුපුරුදු මිනිසුන්... ඒත් නොගැළපෙන තැන්වල... මේ කතාවේ අවසානය කෙසේ විස...