someone's pov...
"හී හ්යොන්ග්... කෝ නූනා?"
"එයා වැඩ අනේ... කෝ බලන්න අද කියවන්න තියෙන කොටස... මං කියන එක අහනවා නේද "
"හලී... "
"ගුඩ් බෝයී"
.º
.º
.º
.ºJiyun-:"අලුතෙන් ආව ළමයෙක්ද?? ඕම අර බිල්ඩින් එකට යන්න.. ඊට පස්සේ වම් අත පැත්තේ කොරිඩෝවක් තියෙනවා... ඒකෙ දිගටම ගියාම හම්බවෙයි ඔෆිස් එක..."
Heasu-:"ස්තුතියි..."
හේසූ ගියාට පස්සෙ ඒරා ආයෙත් කතා කරා
Aera-:"ඒම නම් ඔයාලා ඔයාලාගේ වැඩේ දිගටම කරගෙන යන්න... අපි යන් පෙන්ගුයින් ඉන්න පැත්තට "
Yeonseo-:"හරි... බායී"
ඒ දෙන්නාත් හේසූ ගිය බිල්ඩින් එකටම ආවා...
ඒ එනකොටම හම්බ වුණේ ස්කෝලෙ සීනියර් ක්ලාස් එකේ ඉන්න දෙන්නෙක්ව
Jiyun-:"දෙයියනේ.. song-gil high school එක lovers ලාගේ ස්කුල් එක කියන්නෙ නිකම් නෙමෙයි... වාහ්... දැක්ක තැන couple එකක්. තනිකඩ අපි කොතැන ගියත් අසරණයි"
?-:"ආපෝ.. ජියුන්. ඔය ඇඬිල්ල නවත්තගන්න... කොල්ලෙක් නෑ වාගේ අඬනවා... 🙂"
??-:'සම්පූර්ණයෙන්ම ඔයාගේ වැරැද්ද ජියුන්. කොල්ලෝ කී දෙනෙක් ඇහුවාද ? අහපු හැටියෙම ගහනවා.. කොල්ලෙක් කැමති වෙයිද මං අහන්නේ?"
Jiyun-:"අනේ මේ Jay.. "
Jay-:"මට ගරු කරලා කතා කරන්න. මම සීනියර් කෙනෙක්... අභී... බලන්න... ඔයාගේ මහලොකු ජියුනී කතා කරන විදිහ "
Jay
සීනියර් කෙනෙක්... sports වලට කැමති ගෑණු ළමයින්ගේ එක crush එකක් තමයි ජේ කියන්නේ...
YOU ARE READING
The Journey of Novel (See you again? )
Fantasyනොසිතූ සිදුවිම් පෙළකට මූණ දෙන්න වෙන පාසල් ළමුන් පිරිසක්... ඒ අතරේ යාලුවෙකුගෙන් ලැබුණු පොතක්... පොතක් ඇතුලේ තවත් පොතක සිදුවීම් වෙන එක, වෙන්න පුළුවන් දෙයක්ද??? හුරුපුරුදු සිදුවීම් හුරුපුරුදු මිනිසුන්... ඒත් නොගැළපෙන තැන්වල... මේ කතාවේ අවසානය කෙසේ විස...