Dejavu - The name of chapter :MAGICAL LOVE (pt2)

22 5 20
                                    

someone's pov...

"හ්යොන්... නූනා කෝ??"

"එයා වැඩ කොල්ලො... අපි බලමු නේද ඊළඟට මොනවා වෙයිද කියල"





Magical love - Story of peony
last chapter...
.
.
.
taehyun-:"මං හිතුවා මං තනිවෙලා කියලා... අතකුත් කඩාගෙන... දන්නෙ නැති ලෝකෙක... මට පිස්සු වගේ"

chavi-:"මොකක් වෙලාද දෙයියනේ මේ අත කැඩුණේ???"

taehyun-:"මම දන්නෙ නෑ. මීට දවස් දෙක තුනකට කලින් මම නැගිටින කොට ඇඳක හිටියේ අතත් බැන්ඩේජ් කරගෙන.. "

yara-:"ඇයි ඔයා විලෝ ගහ ගාවින් යන කොට විලෝ ගහ කොස්ස ඇදලා ඔයාව වැට්ටුවෙ... ඇයි මතක නැද්ද?? "

teahyun-:" මතක තියෙන්න මම මෙහේ--"

chavi - :" ඇයි නැවැත්තුවේ?"

teahyun-:" වචී... මගේ මැණික... ඔයාට හිතෙන්නේ නැත්ද අපි මෙහේ ඉන්න කොට අපිට අනතුරක් වෙන්න ඇති... නැත්නම් අපි දැකපු හීනයක් වෙන්න ඇති ඒ... song-gil හීනයක් වෙන්න පුළුවන් නේද?? නැත්නම් අපි මැරිලාද දන්නේ නැහැ... මනුස්සයෙක් මැරුණාට පස්සේ විනාඩි හත අටක් මොලේ ක්‍රියාකාරි කියලා දවසක් මිනාහ් කිව්වා... එතකොට අපිට හීන පේනවාලූඌඌ.. ඒ කියන්නේ අපි මැරිලාද මැණික.. 😳"

ටේ පිස්සෙක් වගේ කියවන් යනකොට වචී හිනාවෙන ගමන් ටේගේ කම්මුල් දෙක තමන්ගේ අත් අතරට ගත්තා...

chavi-:" නෑ නෑ නෑ ටේරී... අපි ජිවත් වෙනවා... අපි ඉන්නේ පොතක් ඇතුලක... ඔයා ඒ ගැන හිතන්න එපා... තව දවස් දෙක තුනකින් අපිට යන්න පුළුවන්...😊 "

ඒම කිව්වාට වචීටත් ඔය ගැන විශ්වාසයක් නෑ🙂

.
.
.
.
.
.

එදා හවස ටේ චවීට ලොකු හෝල් එකකට එන්න කිව්වා.. ලොකු කිව්වාට ලොකුමම නෑ.. සාමාන්‍ය පන්ති කාමරයක් වාගේ...

ටේ එයාගේ දකුණු අතේ මේ වෙනකොට ගිටාර් එකක් තියාගෙන ඉන්නවා

chavi - :අතත් කඩාගෙන සිංදු කියන්නද ලෑස්තිය?? "

teahyun-:" ඒ විතරක්ම නෙමෙයි.. මෙතැනට එන්නකෝ ..."

චවීත් හිමින් හිමින් ටේ ගාවට ගිහින් ඉඳගත්තා..

taehyun - :"හරී... දැන් ඇස් වහන්න... "

චවි ඇස් දෙක වහගත්තාට පස්සේ ටේ එයාගේ මායා යෂ්ටිය අරගෙන පොඩි මැජික් එකක් කරා... ගොඩක් පොඩි... පුංචිම පුංචි මැජික් එකක්...

The Journey of Novel (See you again? ) Where stories live. Discover now