Dejavu - The name of chapter : SECRET GARDEN (pt2)

29 6 43
                                    

someone's pov...

" නූනා... හ්යොන්..."

"පොඩි මෑන්... කාමරේ නිදාගන්න බෑද??? කොට්ටේයි ඔය පොතයි උස්සගෙන ගෙදරින් යන්නද යන්නේ??"

මේ හ්යොන්කාරයාත් පොඩි එකාගෙන් මාර ආතල් ගන්නේ🙂

"කෝ නූනා??? එයා තාම ආවේ නැත්ද??? යේචනීට පාලුයි🥺"

"අපොයි... මේ සුපර්මෑන් හී හ්යොන් ඉන්න කොට මේ පොඩි මෑන් අඬනවානේ සැක්... මේ එන්නකෝ"

ඒ කියාගෙන හ්යොන් ආදරෙන් යේචන් ව වඩාගත්තා...

" මේ... පොඩ්ඩො... අර ඔයාගේ චිත්‍ර පොතේ අද ඇදලා තියෙන චිත්‍රයේ ඉන්න කෙම්ල කව්ද??? "

(පොඩි වුන්ටත් කපුකම් කරන මට දවසක හරියන්න ඕන හික් ගෑවෙන්න🙂😂)

එනපොට අහපු ප්‍රශ්නය නම් හොඳ නෑ 🙂👍🏻

"එයාද... එයා අලුතෙන් ආවේ... එයා හලීම සෝයී... එයාගේ නම සෙරීනා.. මාත් එක්ක හලී යාලුයි"

"දැන් කාලේ පොඩි වුන්ට තියෙන නම් තමයි නම්🙂 ඒක නෙමෙයි පොඩ්ඩො... අද නූනා එන්න පරක්කු වෙයි...ඉතින් නිදාගන්න... හෙට ස්කූල් යන්නත් එපැයි"

"මට බෑ දොයියන්න ... 🥺"

"ඒකත් ඒමද?? මොකද කියන්නේ අපි දෙන්නා පොත කියවමු නූනා එනකම්... මේක කොහොමත් ඉවර වෙන්න ළං වෙලානේ"

" ඒක සෝයී... "

කොම හරි බටර් පාරක් ගහලා යේචන් ව තියාගන්න සමත් වෙනවා..

නිකමට පොත මුල් ඉඳන් බලපු හී ට පොත ගැන ලොකූ ප්‍රශ්නයක් ආවා...

" මේක නූනා නෙමෙයිද අරන් දුන්නේ..? "

" නෑ අලේව්... මේ බලන්න...
'මගේ හොඳම, ආදරණීය, එකම පිරිමි යාලුවා යේචනීට...
ඔයා ගොඩක් හොඳයි... මං ආසයි ඔයා එක්ක ඉන්න...
මං ඔයාට ගොඩක් ආදරෙයි
මම ඔයාගේ ආදරණීය හොඳම යාළුවා සෙරීනා'
හ්යොන් මේක කියෙව්වේ නැද්ද??"

"හම්මට පොඩ්ඩෝ... හරිම උදාරයි දැන් ළමයි.. 🙂
හරි... අපි කතාවට යමුකෝ"








Secret garden - Story of lilac
last chapter...

කෝම කෝම හරි තර්ක විතර්ක කරලා යොන්සොට අන්තිමට ඒ ගමනට අවසර හම්බ වුණා

The Journey of Novel (See you again? ) Where stories live. Discover now