..............
හවස් වෙද්දි එකත් එක්ක කාර් එකට නැග්ගට පස්සෙ අපි කෙලින් ම ආවෙ හොටෙල් එකට.. යුන්ගි හ්යුන් ගෙ ගිෆ්ට් එක.. පිස්සු තමා හ්යුන්ට.. හොටෙල් එකක් මොන මගුලකට ද.. එක්කො කමක් නෑ.. මේක ඔයාගෙ ජිවිතේ අමතක නොවෙන රැයක් කරන්නම් මම.. 😌 මං කෙල්ල දිහා ඇහැ කොනින් බලලා හිනාවක් දාලා කෙල්ල එක්ක ම හොටෙල් රූම් එක ඇතුළට ගියා..
දොර වහගෙන ම මං ඇතුළට යන ගමන් කෙල්ල ව බය කරන්න හැදුවත් මාව ගැස්සිලා ගියේ කෙල්ල එක පාරට ම ඇදුම් ගලවපු නිසා..
ම්..මොනා ද තමුන් ඔය කරන්නේ..
ඇදුම් ගලවනවා පේන්නෙ නැද්ද.. කෙල්ල ගවුමේ අත් දෙක ගලවලා අයින් කරලා ඉන හරියෙන් ඇදලා ගවුමේ යට රෙද්ද ම අහකට ගත්තා.. ය්..යකෝ මේ.. කෙල්ලෙක් ද.. මං ඈ දෙකත් ලොකු කරගෙන කෙල්ල දිහා බලන් ඉදියා.. ඒ වුණ දේවල් හිතා ගන්නවත් වෙලාවක් තිබුණේ නැ..
කෙල්ල ගවුම යටින් ඔෆිස් ට්රවුසර් එකක් ඇදලා ඒ එක්ක ම දොර ඇරගෙන ඇතුළට ආව එකා දිහා බලලා..
බබා..
අහ්.. මෙන්න.. ඒකා අතේ තිබුණ වයිට් කෝට් එක දෙද්දි කෙල්ල අතේ තිබුණ ගවුමේ රෙද්ද මගෙ අතින් තියෙන ගමන් මගෙ කම්මුලක් මිරිකලා..
හොදට නිදා ගන්න.. කියන ගමන්.. ඔයා ගෙනවා ද..
හ්ම්.. යමු ද.. කියන ගමන් කාමරේට ආව එකා කෙල්ලගෙ අතින් අල්ලගෙන යන්න ගියා..
ය්. යකෝ මගෙ කාමරේට ඇවිල්ලා මගෙ කෙල්ල ව අරන් යන්න උට ආව හයියක් කොහෙන්ද.. එකත් මගෙ වෙඩිම දවසේ.. මගෙ රතු කට්ට උපරිමේට ම පනිද්දි අතේ තිබ්බ රෙද්ද පොළවේ ගැහුවා..
යකෝ.. මොන රෙද්දක් ද මේ.. ඒ කෙල්ලගෙ බොයිෆ්රෙන්ඩ් ද.. හහ්.. මගෙ මූණ වත් නොබලා එහෙම් යන්න තරම්.. රතු කට්ට පනින්න ඔන්න මෙන්න තියෙද්දි ආව ජිමිනගෙ කෝල් එක නිසා මං හොද හුස්මක් අරන්..
YOU ARE READING
I am Sorry Mrs. Kim
Fanfiction" මේ ලොකේ කිසිම දෙයක් ලේසි නෑ.. ඒත් මං ලේසියෙන් පරාද වෙන්නෙත් නෑ.. " " ජිමිනා සරන්හේ .. " " එයා පිට කෙනෙක් නෙවෙයි හරි ද.. " " කිම් නම්ජුන් මේක මතක තියා ගන්නවා තමුසේ ව මං මරනවා.. " " දැන් මෙතනින් යනවා.. කවදාවත් ආයෙ මගෙ ඇස් ඉස්සරහට පේන්න එන්න එපා...