එයාට ඇද එපා නම් මං නිදා ගන්නවා... ඊයෙ නිදා ගත්තෙත් පුටුවෙ නේ.. මං ඇදට ගියා විතරයි මාර සනීපයක් දැනුණේ.. ජිවිතේට ම මෙහෙම හොස්පිටල් වල නිදාගෙන නෑ...
මං හොද සනීපෙට නිදාගෙන උදේ නැගිටිනවත් එක්ක ම ගස් ගෙම්බෙක් වගෙ මං දිහා බලලා අහක බලා ගත්තා.. දවස ම ඉවරයි මේකගෙ මූණ දැක්ක ම...
ඔහ්.. ජූනී නැගිට්ට ද.. ඒරා අහද්දි මං අනිත් පැත්ත හැරිලා නිදා ගන්න හැදුවත් ආයෙ ම මාව නැගිට්ටුණේ ඒරා ඔෆිස් කිට් එකක් ඇදගෙන ඉදපු නිසා..
කොහෙද යන්න හදන්නේ..🤨ඩොක්ටර් කිව්වා අද ඩිස්චාර්ජ් වෙන්න පුළුවන් කියලා.. වැඩ ගොඩක් තියෙනවා මං ඔෆිස් ගිහින් ගෙදර එන්නම් ජූනී ..
අනී... කොහෙවත් යන්නෙ නෑ ඔයා..ම්වෝ... ඒ මොකද.. මං යනවා..
නෑ යන්නෙ නෑ.. මං නැගිටින ගමන් කිව්වේ ඇදේ තිබුණ ශීට් එකත් හයියෙන් පොළොවෙ ගහන ගමන් ඒ පාරට නම් ඒරා ගැස්සිලා ගියා... නියමයි නම්ජුන්... ඔහොම ටික ටික බය කරගමු..
ඇයි මං යන්න එපා.. මං නැතුව ඉන්න බැරි ද..😌
ම්වෝ... ලස්සන විහිලුව ඒත් මට හිනා යන්නෙ නෑ...
එහෙනම් යන්න එපා කියන්නෙ... ඒරා අහද්දි මං..
ජින් හ්‍යුන් කිව්වා දෙන්නට ම අද එහෙ එන්න කියලා.. ඕනි නම් හෙට යන්න ඔය ඔනි වැඩක් කර ගන්න.. මං කිව්වෙ වොශ් රූම් එක ඇතුළට ගිහින් හයියෙන් දොර වහන ගමන්.. වහපු පාර දොර කැඩුණ ද මං දා..මෙයා ගිහිල්ල නම් ජින් හ්‍යුන් ඉස්සරහා හොද ඇක්ට් එකක් දාන්න පුළුවන් ... ගිහින් තිබ්බොත් හොදයි.. 😌 මං වොශ් එකක් දාගෙන එළියට එද්දි ඒරාවත් අර ගස් ගෙම්බාවත් ඉදියෙ නෑ.. එහෙනම් ගියා නෙහ්.. බලනවකො මං කරන දේ..
YOU ARE READING
I am Sorry Mrs. Kim
Fanfiction" මේ ලොකේ කිසිම දෙයක් ලේසි නෑ.. ඒත් මං ලේසියෙන් පරාද වෙන්නෙත් නෑ.. " " ජිමිනා සරන්හේ .. " " එයා පිට කෙනෙක් නෙවෙයි හරි ද.. " " කිම් නම්ජුන් මේක මතක තියා ගන්නවා තමුසේ ව මං මරනවා.. " " දැන් මෙතනින් යනවා.. කවදාවත් ආයෙ මගෙ ඇස් ඉස්සරහට පේන්න එන්න එපා...