*💛දංගලේ 💛*
*Cutie 😍 lovely 😘 sexy 🥵*
🐤Ep2🐤
💛: මොකද බන් උබලා ඔහොම බලන්නෙ .
🤍💜🖤: සර්..උබට...ලයින් ..ද ..කොහෙද.. බන්.
තුන් දෙනා එකටම එහෙම කිව්වාම ජනුට ලොකු කෙල ගුලියක් ගිලුණා. ඊටපස්සේ කිව්වා
💛: තොපිට
පිස්සුද බන් මං නම් එයාට කැමති නෑ බන් 😏.🖤: ඔව් මට පෙනුනා කැමති නැ කියලා .
💛: ඇයි ඇයි මොකද මම කැමති නෑ තමයි 😠 මම යනවා උබලා ඕන මගුලක් කර ගනින්
💜: එයි කොහෙද බන් යන්නෙ
💛: වොෂ්රැම් එකට යන්නෙ ඇයි තොත් එනවාද යන්න .
💜: නෑ උබබ පලයන් මම යනවා බානානා මිල්ක් ෂේක් එකක් බොන්න .
🤍: ඔව් ඉතින් තොට ඉතින් වැදගත් දේම නේ බනානා මිල්ක් ෂේක් 😆.
🖤: මේ උබලා ඇති රන්ඩු වුනා අපි යමුකො බන්
🤍: හරි හරි යමු.
තුන්දෙනා ගියා කැන්ටිමට ජනු ගියා වොෂ් රූම් එකට .
💛: අනේ මන්දා මොකද උනේ ඒ මට ඇයි එයා කියන හැමදේකට මගේ මුණ රතු වෙනවා .මට ලැජ්ජයි අප්පා. මම එයාගේ ඇගට පැන්නා නේද 🫣 අනේ මන්දා අයියො .......🤩.
විනාඩි 15 කට පස්සෙ ජනුත් ගියා කැන්ටිමට.
🤍: ආ උබ මේච්චර වෙලා මොනාද කරෙ බන් .
💛: ඇයි තොට මොකටද එකටද ආ..😠
💜: මේ උදේ පාන්දර දැක්කෙ කවුද බන්
💛: ඇයි බන් උබ එහෙම ඇහැව්වෙ
💜: නැ ඉතින් අද උබට වේච්ච දේවල් නිසා
💛: මම ඉතින් අක්කාව තමා
💜: අක්කාව 😳
අර කොටි දෙනද💛: ඔව් මගේ කොටි දෙන තමයි ඇයි උබට සැකද 🤨.
🖤: ඇති බන් මට නම් එපා වෙලා තියෙන්නෙ උබලා හැම වේලාවේම රණ්ඩු නේ බන් ඒ නිසා තමයි මට කෙල්ලෙක් වත් සෙට් කරගන්න බැරිවුනේ 😏.
🤍: ආ එහෙමද සෙවොන් උබට අද.
💜: එනපොට හරි නැ බන් සෙවොන් උබ දුවපන්
සෙවොන් දිව්වා ඒ පස්සෙන් යෙන්ෂි දුවගෙන ගියා හරියට අම්මා කෙනෙකුට තමන්ගේ ලමයා වැරද්දක් කරලා ගහන්න දුවන්න යනවා වගේ 😂.
💛: ඇ බන් මොකද බන් එකිට උනේ
💜: ඒකි සෙවොන් ලව් බන් 😁.
💛: අමිමාට හුඩු ඈ බන් උබ සිරාවටද කිව්වෙ
💜: ඔව් බන් 😁
💛: හැබැයි උන් දෙන්නා හොදට ගැලපෙනවා 😍
💜: ආ බන් මේ ජේකේගේ අලුත් ෆිල්ම් එකක් ඇවිල්ලා මම යනවා බලන්න.
💛: අනේ මන්දා උබ නම් හරි පරිස්සමෙන් පල
ඒකිත් ගියා මම තනියම මොනා කරන්නද .ආ තව ඩිංගෙන් අමතක වෙනවා
ජනු එහෙම කියාගෙන දුවගෙන ගියා එත් එක්කම එයා කෙනෙක්ගේ හැප්පිලා බිම වැටුණා 🤣🤣
.💛: අයියො මගේ කොන්ද
ජනු එහෙම කියනවාත් එක්කම එයාගේ ඉස්සරහට අත දික් කරා.
💛: තැන්ක්ස් ඔයාට
🐤: ඔයාට ප්‍රශ්නයක් නෑ නේද අනේ සොරි මම දැක්කෙ නෑ
කෙල්ල ඒක පාරටම ගැස්සිලා ගියේ ඒ ජිමින් නිසා
💛: ආ එකට කමක් නෑ සර් මම යනවා .
ජනු එහෙම කියලා දුවගෙන ගියේ කෙල්ලට ලැජ්ජ හිතුන නිසා .
කෙල්ලම කෙලින්ම ගියේ එයාගේ අලුත් එපාට්මන්ට් එකට . ඒ වෙනකොටත් එයාගේ රුම් එක අස්කරලා තිබුනේ .
එයා ඇතුලට ගියාට පස්සේ
💛: අනේ මගේ කොටි දෙන මට ගොඩක් ආදරෙයි නේ ඒ හින්දා මම කැමති විදියට ලස්සනට අස් කරලා තියනවා .
එහෙම කියාගෙනම ඇදට වැටුනා.අද වේච්ච දේවල් මතක් කර කර ම ජනුට නින්ද ගියා .
ඉතුරු ටික episode 3 හි බලාපොරොත්තු වන්න 🤗❤️
✍🏻 Manubabi 9504 🐯🌼
YOU ARE READING
💛 Dangale 💛Cutie 😍 lovely 😘 sexy 🥵
Фанфикlove story BTS FF jimin @ janu Complete story