Chapter 7

55 5 0
                                    

*💛 දංගලේ 💛*

*Cutie 😍 lovely 😘 sexy 🥵*

🐤Ep 7🐤.

ජනු කෙලින්ම ආවේ බස් ටොප් එකට.

💛: අනේ මන්දා ඇයි මට මෙහෙම උනේ .අක්කා දැන ගත්තොත් මම ඉන්ටවිව් එකට ගියා කියලා මම මේ රටේත් ඉදලා ඉවරයි 😕..

ජනු තාමාට කීයමින් ඉන්න අතරෙ ජනුට කවුද කතා කරා වෙන කවුරුත් නෙවෙයි සෙවොන්.

🖤: එයි මැට්ට් මොකද මේ

💛: අඩේ උබද බං .

ජනු එහෙම කියාගෙන අඩාගෙනම  සෙවොන්ව බදාගත්තා

🖤 : ඇයි මොකද උනේ මේ මිනිස්සු අපි දිහා බලාගෙන ඉන්නෙ අපි මෙතනින් යමු කො .

💛: හරි බං 😫😫😫.

සෙවොන් යන ගමන් අනිත් ඩබලට කතා කරලා කිව්වා.
දෙන්නාම ගියේ කොෆි ෂොප් එකට.

🖤: මේ දැන් අඩන්නෙ ඇයි  කිහාන්කො ආන් එනවා අර ඩබල ඇටකිච්චි හිතයි මම උබට මොනාහරි කරා කියලා එනිසා නාඩා හිටහන්කො.

සෙවොන් එහෙම කිව්වාම ජනු තවත් හයියෙන් අඩන්න ගත්තා😫😫😫.

🤍: මොකද මේ උනේ අපිව බය කරන්නෙ නැතුව කියන්නකො.

ජනු ඊටපස්සේ කට්ටියමට කිව්වා විස්තරෙ.


🖤: ඒ මිනිහා කොමද මගේ බෙස්ටිගේ අත අල්ලන්නෙ ආ .ඔහොම හිටහන්කො මම එකාට අද 😡

🤍. : අනෙ මේ කටවහගෙන ඉන්නවා උබ ඒ මිනාහාට ගහන්න ගියාට තොව බෙරගන්න අන්තිමය එන්න වෙන්නෙ මටම තමයි මතක නේ එදා 🤨


යෙන්ෂි එහෙම කිව්වාම ජනුටයි භුෂාටයි හිනා 😂😂😂.

🖤: උබලා හිනා වෙයන් එක විතරයිනේ උබලා දන්නෙ 😏

💛: මම ඒ හින්දා නෙමේ බන් ඇඩුවේ මේ ගැන අක්කා දැන ගත්තොත් කියාලා.

💜: එහෙම වෙන්න විදියක් නෑ එහෙම වෙන්නෙ නෑ බන් කලබල වෙන්න එපා. මේ අපි මොනවාහරි කමුකො බන්

💛: හරි බන් උබලා මොනවාහරි ඔඩර් කරන්නකො 😏 ආ  එකනෙමේ යෙන්ෂි මෙකා උබට ඇටකිච්චි කිව්වා 😂.



🤍: තොට මම අද එතකොට උබට පෙන්නෙ මාව ඇටකිච්චියක් වගේ ද 😡


🖤: අනේ මැණික .ආව්........මට රිදෙනවා😫.




ජනුයි භුෂායි මේ දිහා බලාගෙන හොදට හිනා වෙනවා ඒත් හිනාව වෙන එක නතර වුනේ ජනුගේ මුණ ඇඹුල් වෙලා ගියා.

💛: ඒ බං අක්කාගෙන් කොල් එකක් 😫
මට බයයි බං


💜: ඔක අරගෙන බලපන් .



මාෂා දැනගෙන ද ජනුට වෙච්ච දේ

ඇයි මාෂා කොල් කරෙ


ඒ ගැන දැනගන්න වේන්නෙ එපි 8 න් ලමයි
















✍🏻 Manubabi 9504 🐯🌼

💛 Dangale 💛Cutie 😍 lovely 😘 sexy 🥵Where stories live. Discover now