*💛දංගලේ 💛*
*Cutie 😍 lovely 😘 sexy 🥵*
🐤ep 5🐤
*SBS company*
CEO Masha🐯: මේච්චර රැ වෙලා මගේ මැණික තාම වැඩද ගිහින් බලමු කො ඇතුලට .
👤: සර් මේ මාස්ක් එක.
🐯: තව ඩිංගෙන් එකත් අමතක වෙනවා 😁 තැන්කු
ටේ එහෙම කියාගෙන මාෂා ගේ ඔෆිස් එකට ගියා .
🐯: එක්ස්යුස්මි.
🌼: එන්න ඇතුලට
🐯: ආ මැණික වැඩද තාම .
🌼: ඔයා ....😳 මොකද කරන්නෙ යන්න කිව්වෙ 🤨.
🐯: ඔච්චර කෙන්ති ගන්න එපා මගේ බේබි වයසට යයි 😁.
🌼: මම ඔහෙගේ බේබි නෙමේ තෙරුනාද 😤
.🐯: ඔයා තමයි මගේ බේබි .
🌼: අනේ මන්දා මේ මොඩයාට කොච්චර කිව්වාත් අහන්නෙ නැනේ මම ඔයාගේ මැණික වත් බේබිවත් නේ මේ 😤.
මාෂා එහෙම කියනවාත් එක්කම ටේ මාෂාව කිස් කලා .මාෂා ට කෙන්ති ගිය නිසා ටේව තල්ලු කලා.
🌼: එහාට යනවා .
ගිහිල්ලා අර එදා ඔහේගේ ඇගේ එල්ලිගෙන හිටිය ගැනි ගාවට ගිහින් ලව් කරගන්නවා .😤
.🐯: ඊරිසියාව නෙද 😆.
🌼: මම මොකටද එහෙම කරන්නෙ මට ඇති ඊරිසියාවක් නැ .යනවා යන්න මෙතනින් .
🐯: මගේ මැණිකට ඊරිසියා හිතිලා .
🌼: ඔව් මොකද මට ඊරිසියා හිතුනා තමයි ඒ මොකද...
🐯: ඒ මොකද ඉතින් කියන්න කො .
🌼: මුකුත් නෑ.
🐯: ඒ මොකද ඔයා මට ආදරය කරන නිසා .
🌼: කවුද කිව්වෙ ආදරය කරනවා කියලා 😏 මම යනවා යන්න ගෙදර .
🐯: ඔහොම ඉන්න මම ගිහින් ඩ්‍රොප් කරන්නම් .
🌼: එපා ඕන නෑ මට යන්න පුළුවන්.
🐯: මේන්න මේහෙ පණ්ඩිත වෙන්නෙ නැතුව .
ටේ එහෙම කියාගෙන මාෂා ගේ අතින් අල්ලගෙන කා එකට එක්කන් ගියා.
🌼: ඔයා හරි නොටි කොටියො.
🐯: මොකක්ද කිවිවෙ.
🌼: මම කිව්වෙ මහන්සි කියලා .
🐯: හරි හරි කා එකට නගින්න.
මාෂා කා එකට නැග්ගා ටේ ඉතින් මාෂා ව ගෙදරට ගිහින් දාලා එයාත් ගෙදර ගියා.
පසුද උදෑසන
💜: මේ බං නැගිටින්න
💛: තව ටිකයි බං
💜: පිස්සුද බන් උබට පරක්කු නැද්ද ඉන්ටවිව් එකට යන්න.
💛: අම්මාට හුඩු හරි හරි බං මං ටාක් ගාලා වොෂ් එකක් දාගෙන එන්නම්.උබට පුළුවන් නම් කන්න මොනවාහරි හදලා තියනවාද .
💜: හරි හරි පල පල.
ජනු ගියා වොෂ් රූම් එකට භුෂා ගියා කිචන් එකට.
ජනු ඉන්ටවිව් එකෙදි මොනවාද වෙන්නෙ 😁.
ඒ ගැන දැනගන්න වේන්නෙ එපි 6 න් .
✍🏻 Manubabi 9504 🐯🌼
YOU ARE READING
💛 Dangale 💛Cutie 😍 lovely 😘 sexy 🥵
Fanfictionlove story BTS FF jimin @ janu Complete story