Part 6 ❀

1.4K 80 1
                                    

" ම්ම්හ්හා..ඉන්න යුහාන්.."
යෙතීශ් එයාගෙ බෙල්ල වටේ අතත් දාන් එයාව kiss කරන ගමන් හිටිය යුහාන්ව එයාගෙන් ඈත් කරා..මොකද යෙතීශ්ට sure නෑ මේක හරි දෙයක්ද කියලා..

" ඇයි.."

" ඇති යුහාන්..ඔයා මං ගැන දන්නෙ නෑ නේ මං ඔයා හිතනවා වගේ නෙවෙයි..  "

" එතකොට ඔයා එක්ක එන අනිත් අය ඔයා ගැන දැනගෙනද එන්නේ.."

"අහ් ඔයා කොහොමද ඒව දන්නේ.."

" මං දන්නව අයියේ..එදා මං accident වෙන්න කලින් හිටියෙ ඔයාල හිටිය ක්ලබ් එකේමයි.."
යුහාන් කියද්දි යෙතීශ් බලන් හිටියෙ පුදුමෙන්..මේ කොල්ල හිතුව තරම් පොඩි එකෙක් නෙවේ කියන්න දැන් යෙතීශ්ට හොදටම තේරෙනවා..මොන විදිහකින් හරි එදා යුහාන් එතෙන්ට ඇවිල්ල යෙතීශ්ගෙ හැසිරීම දිහා බලන් ඉදල තියනවා..

" යුහාන් බබා..මගෙ ටයිප් එක වෙනස්..ඔයාට ඒක අමාරු වෙයි.."
මෙච්චර කාලෙකට යෙතීශ්ගෙ ටයිප් එකට සෙට් වෙලා තියෙන්නෙ දෙන්නයි තුන්දෙනයි අනිත් ගොඩක් අයට යෙතීශ්ව දරා ගන්න බැරි උනා..

" hard නේ.."

" යුහාන් ඔයා.."

" ඇති යෙතීශ් අයියේ මගෙ ටයිප් එකත් ඒක තමා.."

" මොනාද බලාපොරොත්තු වෙන්නෙ මේකෙන්.."
යෙතීශ් කවදාවත් කැමති නෑ ආදරේ කරන්න..එයා මුකුත් ප්‍රශ්න අහන් නැතුව යුහාන් කැමැත්තෙන්ම ආව වෙලේ මේක කරගෙන යන්න තිබ්බත් යුහාන්ව නැවැත්තුවේ යුහාන් පස්සෙ එයාගෙන් ආදරේ බලාපොරොත්තු වෙයි කියල හිතලා..යෙතීශ්ට කොහොමත් ඕනිකමක් නෑ කොල්ලට රිද්දන්න..

" මුකුත් නෑ.."
ආයෙ මොනාද ඉතින් යෙතීශ්ටත් එතනින් එහාට..යුහාන් ගෙ ඉනෙන් අල්ලලා ඒ තොල් සක් කරන්න ගත්තේ යුහානුත් ඒත් එක්කම එකතු වෙද්දි..යුහාන්ව ඇදට පෙරල ගත්ත යෙතීශ් එයාගෙ t shirt එක ගලවලා දැම්මා..අමූතු ලස්සනක් තියන යුහාන්ගෙ නිරුවත් පපුව දිහා යෙතීශ් බලන් හිටියෙ ආසාවෙන්..ඒ එක්ක යුහාන් යෙතීශ්ගෙ t shirt එක ගලවලා දැම්මේ යෙතීශ්ව ඇදට පෙරලන් එයාගෙ ඇග උඩට ඇවිල්ලා..කකුල් දෙක දෙපැත්තට දාල යෙතීශ්ගෙ බඩ උඩ ඉද ගත්ත යුහාන් යෙතීශ්ගෙ නිපල් ඇගිලිවලින් මිරිකද්දි යෙතීශ්ටනම් තවත් දරා ගෙන ඉන්න බැරි උනා ඒත් මේ ලස්සන රෝස මල ඉක්මනට  තලන්න යෙතීශ්ට කොහොමත් හිතක් නෑ..යුහාන් ව බෙල්ල පිටි පස්සෙන් අල්ලලා ලගට පාත් කරන් යෙතීශ් යුහාන්ගෙ නිපල්ස් හරි පරිස්සමින් කිසිම කැලලක් හිටින් නැති විදිහට සක් කරන්න ගත්තා..

Friend With Benefits 🖤  ✅Where stories live. Discover now