Part 20 ❀

958 62 20
                                    

" උබ වැඩේ හරියට කරාද.."

" ඔව් බොස් මිනිහගෙ යාලුවා ඒ වෙලාවෙම ඇවිල්ලා මිනිහව hospital එක්කන් ගියා..කාර් එකට ගොඩක් ඩැමේජ්.."

" කාර් එකෙන් මට වැඩක් නෑ බන්..අරූට ඩැමේජ්ද.."

" ඔව්.. කිව්ව වගේ ICU එකේ ඉන්නේ..අපෙ එකෙක් hospital එකටම ගියා පස්සෙන්.."

" ම්ම්ම් ගුඩ්..සල්ලි ටික උදේ වෙද්දි මං දාන්නම්.."

" හරි බොස්.."

" ස්ටෙෆාන්.."

" ම්ම්ම්..."

කෝල් එක කට් කරපු ස්ටෙෆාන් අයාන් කතා කරද්දි ඒ පැත්ත හැරුනා..

" යෙතීශ්ට මොකද.."

" ICU එකේ.."

" ඌ මැරෙයිද.."

" නැති වෙයි.."

" මිනිස්සුන්ට බෙහෙත් කරන උබට අපි නිසා දැන් මිනිස්සුන්ට තුවාල කරන්නත් වෙලා නේ.."

" හු#තක් කියවන් නැතුව ඉදපන් අයාන්..ඒකා මනුස්සයෙක් වගේ පේනවද උබට ඌට මුකුත් කරාට පව් නෑ බං යුහාන්ට කරපු දේත් එක්ක බලද්දි.."

" කෝ දැන් යුහාන්.."

" නිදි සිතුම් එක්ක නිදි..හවස අමාරු උනානේ..අසිහියෙන් කියව කියව ඉදලා ඔයා දුන්න බෙහෙත් වලට නින්ද ගියා..බෙහෙත් ටික දීලා ඇයි ආ පයින්ම ගියේ.."

" හදිස්සි වැඩ වගේකට සෙට් උනා.."

" ඒක නෙවෙයි යුහාන් මෙන්ටලි ඩව්න් වෙලා ඉන්නේ වෙනම ඩොලර් කෙනෙක්ට පෙන්නන්න වෙයි.."

" මටත් හිතුනා..එයාව හොද කර ගන්න පුලුවන් වෙයි නේද ස්ටෙෆාන්..මට ඕනි මගෙ කලින් හිටිය දගයව.."

" මං ඉන්නවනෙ බං බය නැතුව ඉදපන්.."

" ආච්චි අම්මටත් යුහාන්ගෙ වෙනස තේරිලා දැන්..මං හෙනම අමාරුවෙන් එයාව ශේප් කරන්නේ.."

" ටිකක් ඉවසන් හිටපන්කෝ කොල්ලව හිටිය තත්වෙටම ගන්නව මං කොහොම හරි.."

" අයාන් මොකක්ද උබ දවල් කියන්න තියනවා කිව්ව නිව්ස් එක.."

" අම්මට එච්චර ලොකු දෙයක් මට කොහොම මතක උනාද මංදා.."

" කියපන් ඉතින්.."

" එක්කො ඕන් නෑ යුහාන් ඇහැරියාම එයා එක්කම කියන්නම්..කටින් එළියට පනින්නමයි යන්නෙ ඒක ඒත් ඕනි නෑ.."

Friend With Benefits 🖤  ✅Where stories live. Discover now