Part 11 ❀

1K 55 0
                                    

දවස ගෙවිල යද්දි හවස් වරුවෙ යුහාන් වගේම එයාගෙ යාලුව එක්කන් යන්න යෙතීශ් ආවෙ එයාගෙ සහෝදරයත් එක්ක..

" කොයි උබෙ මනමාලයා බං තාම නෑ නේ.."

" එයි එයි..මං දැන් මේ ඇවිල්ල කෝල් කරාම තමා ඇහැරලා තියෙන්නෙ..දැන් එයි.."

" කවද කෑව කටුද අප්ප අපි මේ.."

රෙහාන්ගෙ ඒ පැමිණිලි කිරීම යුහාන්ලා එන්න වෙලා යන නිසා..යෙතීශ්ලා ඇවිල්ල විනාඩි විස්සක් ගෙවිල ගියත් යුහාන් නෙවේ තාම පහලට ආවේ..දවල් ඉදන් හොදට නිදාන ඉදල යෙතීශ් ආව කියන්න කෝල් එක ගද්දි තමා යුහාන් ඇහැරලා තියෙන්නෙ..ඉතින් වෙලා යන එක අහන්නත් දෙයක්ද..යෙතීශ් රෙහාන් දෙන්නත් එක්ක කාර් එකට හේතුවක් දාන අව්ව්ව තපින ගමන් ඉතින්..

" යෙතීශ් අයියේ මං එනෝ.."

" ඇති යන්තන් යමන් දැන්වත්.."

තවන් විනාඩි පහකින් විතර උඩ ඉදන් දුවන් ආවෙ යුහාන් වගේම එයාගෙ යාලුවා සිතුම්..

" හෑ කව්ද අප්පේ මේ.."

" මේ රෙහාන් මගෙ එකම සහෝදරයා.."

" හී හායි අයියේ.."

" අහ් මේ මගෙ යාලූස් සිතුම්.."

" හායී.."

❀ සිතුම්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


❀ සිතුම්

" හායී.."

" යන් නේ ඒනම්.."

" යමු ඉතින් සමාවෙන්න සිදු වූ ප්‍රමාද දෝශයට.."

" රෙහාන් ඕයි..නැගපන්.."

" රෙහා..න්.."

" අහ්..ඔව් හා යන් යන්.."

මෙච්චර වෙලා දෙන්න තුන්දෙනාගෙ කතා මැද රෙහාන්ගෙ අවදානෙ තිබ්බෙනම් සිතුම් ලග..ඒ ජිල් බෝල වගේ ඇස් දෙක දිහා රෙහාන් බලන් හිටියෙ ගොඩක් හැගීම් හිතට ගලාන එද්දි... ඉතින් කොහෙද මේ ලෝකෙ සිහියක්..රෙහාන් හිටියෙ සිතුම්ගෙ ලෝකෙ මනෝ පාරක් ගහන් වෙද්දී අනිත් තුන්දෙලා කාර් එකට නැගලත් ඉවරයි..යෙතීශ්ගෙ කෑ ගැසීමටම එයත් ඩ්‍රයිව ශීට් එකට එහා පැත්තෙන් නැන්ගෙ  යුහාන් වගේම සිතුම් පිටි පස්සෙ නැගල ඉද්දි...

Friend With Benefits 🖤  ✅Where stories live. Discover now