Part 14 ❀

918 59 4
                                    

වැස්සෙම කාර් එකේදි දෙන්න ගොඩක් රොමෑන්ටික් උන නිසා යුහාන්ගෙ ඇගට දැනුන අපහසුව ටික්කින් අඩු වෙලා යනවත් එක්කම යුහාන්ගෙ කීමට යෙතීශ්ට යුහාන්ව ක්ලබ් එකට එක්ක එන්න උනා..ඒත් ආව වෙලාවෙ ඉදන් යුහාන් බලන්නේ යෙතීශ්ගෙන් ටිකකට හරි ඈත් වෙන්න..

" යෙතීශ් අයියා.."

" ඇයි බබා.."

" මං වොශ් රූම් ගිහින් එන්නද.."

" අහ් යන් මාත් එන්නම්.."

" න්__නෑ ඕනි නෑ අයියා මං ඉක්මනට ගිහින් එන්නම්.."

එක පාරකුත් තනියම වොශ් රූම් ගිහින් යුහාන්ට උන දේ නිසා එදයින් පස්සෙ යෙතීශ් වගේම අරෝශ් එයාට ක්ලබ් එකේ එහෙ මෙහෙ තනියම යන්න දුන්නෙ නැති තරම්..ඒත් අද මොකක්දෝ හේතුවකට යුහාන්ට තනියම යන්න ඕනි වෙලා..

" පුලුවන්ද.."

" පුලුවන් අනී මං ඉක්මනට එන්නම්.."

" හ්ම්ම්..මොකක් හරි අව්ලක් වෙන්න ගියොත් ඉක්මනට මට කෝල් එකක් ගන්න හොදද.."
යෙතීශ් යුහාන්ගෙ ඔලුව අතගාල කියද්දි යෙතීශ්ට ඇහැක් ගහපු යුහාන් එතනින් යන්න ගියා..

වොශ්රූම්ස් තියන පැත්තට ගියත් යුහාන් හදිස්සියේ හැරුනේ වෙන පැත්තකට..

එයා යන්නෙ ඩියෝ හැමදාම ක්ලබ් ආවම ඉන්න රූම් එක පැත්තට..

" ඔහොම ඉන්නවා.."

යුහාන් ඩියෝ ඉන්න තැනට යන්න හැදුවත් එලියෙ හිටිය ඩියෝගෙ ගෝලයෝ දෙන්නෙක් එයාට යන්න නොදී නැවැත්තුවා..

" යුහාන් ආවා කියන්න.."
යුහාන් එහෙම කියද්දි එතන හිටිය කෙනෙක් ඇතලට ගිහින් ටික්කින් ඩියෝ රූම් එකෙන් එලියට ආවා..

" හේයී කියුට් බෝයි එන්න එන්න..ඔයා එනකන් තමා මං බලන් හිටියේ.."
එලියට ආව ඩියෝ එන්න කියද්දි යුහාන් ඇතුලට යද්දි ඩියෝගෙ අතක් යුහාන්ගෙ ඉන වටේ පැටලුනා..

රූම් එක ඇතුලට ගිය යුහාන්ට දකින්න ලැබුනේ බොටම් ටයිප් කොල්ලො තුන් දෙනෙක් ඇගේ නූල් පටක් නැතුව ඇදේ නිදාන ඉන්නවා වෙද්දි එක පාර හිතට වැනුන බය නිසා යුහාන් ඩියෝගෙන් ඈත් උනා..

" මට ඒක දෙන්න.."

" ඇයි හදිස්සි ඉතින්.."

" ඉක්මනට යන්න ඕනි ඩියෝ අයියා මට ඒක දෙන්නකෝ.."

Friend With Benefits 🖤  ✅Where stories live. Discover now