Part 8 ❀

1.1K 72 2
                                    

" උබ අර වැඩේ කරාද.."

" හ්ම්ම්..සහීත් ගානට වැඩේ කරා..කෝ යුහාන්.."

" මගෙ room එකේ තාම නිදි.."

" පව් පොඩි එකා හොදටම බය උනා.."

" ම්ම්..මං හෙන අමාරුවෙන් සන්සුන් කරේ..අර හු#තා කොහොමද යකෝ ඒම කරන්නෙ යුහාන්ට..ඇග හැම තැනම දත් පාරවල් බං..ඒකා බල්ලෙක් වගේ යුහාන්ව හපලා මං මං එතෙන්ට ඒ වෙලාවෙ ගියෙ නැත්තන්.."

" ඒයි ඒයි..calm down මචං.."

යෙතීශ් ඊයෙ උන සිද්දිය මතක් වෙන ගානෙ ගොඩක් කලබල වෙනවා..මේක එයාට නුහුරු හැසිරීමක් කිසිම කෙනෙක් ගැන කලබල නොවුන වද නොවුන එයා දැන් යුහාන් ගැන ගොඩක් වද වෙනවා..

" යෙතීශ් අයියේ.."
ඔලුවත් වැහෙන්නම බෙඩ් ශීට් එකත් පොරවන් නිදි මතේම පල්ලෙහට ආව යුහාන් දිහා යෙතීශ් වගේම අරොශ් බැලුවෙ අනුකම්පාවෙන්..

" මල්ලි බබෝ..කෝ එන්න මෙහෙට.."

යුහාන්ව ලගට අඩගහගෙන අරොශ් එයාව සෝෆ එකේ ඉන්දෙව්වා..වෙනද වගේ නෑ කොල්ල අද අමුතුයි..කටර් එකක් වගේ කියවන හුරතල් වෙන කට අද වැහිලා..

" යුහාන් කිරි එකක් හදන්නද.."

" යෙතීශ් අයියේ.."

" ම්ම්ම්ම්.."

" මුකුත් නෑ..රස්නෙන් බොන් නෑ කිරි මං නිවල දෙන්න.."

යුහාන් මොනා හරි දෙයක් කියන්න හෝ අහන්න හැදුවත්..එයාට ඒක ඒ වෙලාවෙ කියා ගන්න බැරි උනා..මේ වෙද්දි කොල්ලගෙ හිතේ ගොඩක් දේවල් පිරිල ඇති එයාට මූණ දෙන්න උනේ නරකම දේකට..

" උබ හිටපන් මං හදන් එන්නම්.."

යෙතීශ් කිරි එකක් හදන් එන්න යන්න හැදුවත් එයාව නවත්තපු අරොශ් ගියෙ කිචන් එකට..

" කෝ මෙහෙ එන්නකෝ.."

" ඇයි මේ..ඔයා මට බයද.."

" එහෙම නෑ අයියේ..මාව දැන් කැත වෙලා.."

යෙතීශ් යුහාන් ලගට ගිහින් තුරුල් කර ගන්න හැදුවත් යුහාන් නෙවේ ඉඩ දුන්නේ..එක කැලලක්වත් නැතුව තිබුන ඒ ඇගේ කැත විදිහට ඇති වෙලා තියන කැලැක් එයාට වේදනාවක්..යුහාන් හිතන්නෙ ඒ නිසා එයා කැත වෙලා කියලා..

Friend With Benefits 🖤  ✅Where stories live. Discover now