" අයියේ"
" ම්ම්"
" මං...දැන්..ඔයාගේම නේද"
" ඔව් මගේ රත්තරන්...අපි යන් වොෂ් එකක් දාගන්න.."
" ටිකක් වෙලා මෙහෙම ඉමුද"
" හ්ම්ම්"
_______________&________________අරොන් POV,
අද මම සදහටම එයාගෙ වුනා..මාව වොෂ් කරලා එයාත් වොශ් එකක් දාගෙන මං ගාවට ආවා.....
" මොකද ම්ම්"
" මුකුත් නෑ"
" දැන් නිදා ගමු අම්මා කොහොමත් උදේට එවි නේ "
" අනේ "
" ඇයි ඉතින් මගේ මැණිකගේ පිරිසුදු කම බලන්න එනවා.එත් මම කැමති නෑ හැමෝම ඒ දේ බලනවාට තමන්ගෙ මනුස්සයා දැනගත්තනම් ඇති නේ"
" අනේ මන්දා මම දන්නෙ නෑ අයියේ ඔවා.."
" කො දැන් නිදා ගමු..මගේ
මැණික....."" චුටි පුතාට තෙරණුවන් සරණයි!"
" අම්මා"
" අපි දෙන්නා වලව්වට හවසට එන්නම්.. "
" හ්ම්ම් අපි යනවා දෙන්නාත් එක්කම පරිස්සමට එන්නකො "
" හ්ම් "
එයාගේ අම්මා ඇවිල්ලා ගියාට පස්සෙ..එයායි මායි උදේට කලා ..එයා මාව බීච් එකට එක්කන් ගියා...
" මැණික "
" ම්"
" මැණික මට කැමති නැද්ද.."
" මේ අහන්න කො මහත්තයො මං මහත්තයට අකමැති නම්..ඊයේ රෑ එහෙම දෙයක් වෙන්නෙ නෑනේ...අපි ටික ටික අදුරගමු..මට මහත්තයාව දැනෙනවනේ..අනික මං දැන් මහත්තයාගේම විතරයිනේ.."
" මගේ රත්තරන් "
මම එයාට දෙන්න තියන හොදම උත්තරෙ දිලා මම එයාගේ පපුවට තුරුළු වුනා....
එයායි මායි ටිකක් බීච් එකෙ ඇවිදලා.. දවල්ට හොටෙලෙන් කලා...ඊට පස්සේ වලව්වට ආවා.....
"චුටි අයියේ"
" නංගි "
" දුව අයියලා ආව ගමන් නේ .චුටි අයියාත් එක්ක හෙට කතා කරමු.... ලොකු පුතා"
" අම්මා"
" චුටි පුතාත් එක්ක කාමරයට යන්න කො.."
" ම්ම්"
" අයියේ "
" කියන්න මැණික"
" මට හෙට හොස්පිටල් එකට යන්න බැරිද "
" මගේ මැණිකට අමාරුවක් නැත්නම් යන්න"
" හ්ම්ම්"
" මෙහෙට එන්න රත්තරනේ"
" ඇයි අයියේ"
" මගේ මැණික අමාරු නෑ නේද..මම ඊයේ..."
" ශ් ශ් මුකුත් කියන්න එපා මහත්තයො...ඊයේ රෑට කැමති මහත්තයො.මොකද මම සදහටම මගේ මහත්තයාගේ වුණානේ... ඒ වේදනාවට මම ආසායි..."
" මැණික මගේ.... කිස් එකක් දෙන්නම තමයි මගේ හිත කියන්නෙම මැණිකේ..."
" ඉතින් දෙන්න.."
" මොකක් ද කිව්වෙ "
" නෑ මුකුත් නෑ මම යනවා වොශ් එකක් දාගන්න..."
" කොහෙද යන්නෙ "
" අනේ නිකන් ඉන්නකො දොර ඇරලා තියෙන්නේ "
" නිකන් ඉමු මැණිකේ රැට...හාද.."
" අනේ..."
"මගේ හුරතලේ.."
" මං හුරතල් ද.."
" ඔව් හුරතල් හා පැටියෙක් වගේ..මෙහම කට උල් කරගත්තාම.... මම ආසම මගේ මැණික මහත්තයා කියලා කතා කරනවාට අයියා කියනවාට වඩා "
" මම එහෙම කතා කරන්නම් කො මගේ මහත්තයාට...කො යන්න දෙන්නකො....."
" යන්න දෙන්නම් මගේ මැණිකට මට කිස් එකක් දුන්නොත්...කො ඉතින්"
" උම්මමමා "
" මමත් එන්නද මැණික "
" එපා ඕන නෑ "
" පිස්සු කොලම...
ඉතින් මගේනේ..."_________________________________
අදට ඇති නේද...මම මේ කතාව දිගට දෙන්නෙ නැත්තෙ මේ කතාවේ එපි 15 වක් වගේ තමයි තියෙන්නෙ ඉතින්..එකය්...එහෙනම් කියවලා වොට් කරන්න කො....
මම
යුන්ෂු 💘✨
YOU ARE READING
✨ අත්තනායක පොඩි හාමු✨
Fanfictionහෂේන් අත්තනායක නම් පොඩි හාමු ගේයි ආරොන් දිසානායක ගේ ආදර කතාව.......