" අයියේ.. අර මිනිහා ඔයාට මොනාද කිව්වෙ කෙන්ති යන්න තරම්"
"................"
" අයියේ කතා කරන්න කො...."
"අම්මා මම යනවා එලියට මම එනකන් පොඩ්ඩක් අරොන් ගැන බලන්න... "
" අනේ ඇයි කියන්නකො..කතා කරන්නකො"
" මම ඉක්මනින් එන්නම් මැණික ම්ම්..මම එනකන් පරිස්සමින් ඉන්න අපේ පැටියා එක්ක ම්ම්ම් තේරුනා ද"
" හ්ම්.. ඉක්මනට පරිස්සමින් එනවා නේද "
" හ්ම්..එනවා.. මම ගිහින් එන්නම්"
~සති දෙකකට පසූ~
අරොන් pov,
අයියාට එදා පන්සලේදි ආව මනුස්සයා කියපු දේ මට කිව්වාට මට දුක හිතුනා..එයාට සති දෙකකට නුවර යන්න වෙනවා එයාගේ වැඩකට..අද එනවා කියලා මට කිව්වා..එත් දන්නෙ නෑ මගේ හිතට අමුත්තක් දැනෙනවා.... ඇයි කියලා දන්නෙ නෑ දෙයින්නෙ........
" චුටි අයියේ ලොකු ආවා"
නංගි එයා ආවාම කිව්වාම මට අමතක උනා දරුවෙක් බඩේ තියන් ඉන්නෙ කියලා එයා ආවා කිව්වා විතරයි මම දිව්වා....
" අයියේ......... අනේ... අත ඔයාගේ...."
" චුටි තුවාලයක් විතරයි මැණිකේ ඔහොම දිව්වාම හොදද ආ"
" අනේ ඉතින් ඔයා ආවාම කිව්වාම..මට..හුම්..."
" ඇති යන්තම් ලොකු ඔයා ආවේ.. නැත්නම් මේ කන්නෙත් නෑ..."
" අනේ අම්මා. අප්පිරියයි නේ...හුමු "
" දැන් මම ආවානේ අම්මා මම කොහොම හරි කවන්නම්.. අප්පච්චි නැද්ද අම්මා "
" අප්පච්චි ගියා පුතේ ටවුමට"
" හ්ම් "
" මම ලොකුට ඉගුරු තේකක් හදා ගෙන එන්නම් කො..නැත්නම් පුතා දැන්ම කනවාද.."
" දැන්ම කන්න බෑ අම්මේ මේයා කෑවෑද "
" නෑනේ ලොකු එනකන් ඉමු කිවේ "
" ආ එහෙමද හරි එහෙනම් අම්මෙ ලොකු බත් එකක්ම බෙදා ගෙන එන්නකො මෙයාටත් එක්කම...චුටි "
" ඕ ලොකු "
" අර බෑග් එකේ චුටි බෑග් දෙකක් ඇති එකක් අරගෙන අනිත් එක මට ගෙන්නලා දෙන්න "
" අනේ අයියේ මට කන්න බෑ දැන් ඇති නේද පුතු අප්පච්චිට කියන්නකො අප්පා "
" හරි කො අම්මායි පුතායි දෙන්නාම මේ කට විතරක් කන්න කො ම්ම් නැත්නම් චොකලට් නෑ හොදේ දෙන්නාටම....හ්හහහා"
" ඇ..යි හි..නා වෙන්..නෙ හුම්"
" චොකලට් එකට පින්සිද්ද වෙන්න දෙන්නාටම බත් එක්ක කැව්වා .. එකයි මට හිනා ගියේ.. "
" මම තරහයි මහත්තයා එක්ක "
" එහෙනම් චොකලට් නෑ "
" අ..නේ..."
" හරි රත්තරන් අඩන්න එපා..ආ මෙන්න චොකලට් බෑග් එකම...ඔය හොටුත් වැක්කෙරෙනවා......"
" ඉ...ති...න් ඔ..යනේ...ඇ..ඩේ..ව්වෙ ."
" හරි අම්බො කො එන්න ඔඩොක්කුවට "
" අයියේ මට කියන්නකො අතට මොකක් ද උනේ"
" කඩු පාරක් වැදිලා තුවාල උනා මැණිකේ දැන් අඩුයි....."
" අ... යි ...යේ. "
" අයියො මැණික මේ බලන්න එක අඩුයි කො ඉතින් අඩනවානේ . අඩන්න එපා රත්තරන් පුතාට හොද නෑනේ. කො නඩා ඉදින් මැණික"
" අයියේ... "
" ඇයි මැණික "
" ම...ම ම..හ...ත් වෙ....ලාද "
_________________________________
මොනවා කියයිද හාමු එයාගේ මැණිකට. හි 😁 😉
එහෙනම් ගොයින් එන්නම් ඈ...
මම
යුන්ෂු 💘 ✨
"
YOU ARE READING
✨ අත්තනායක පොඩි හාමු✨
Fanfictionහෂේන් අත්තනායක නම් පොඩි හාමු ගේයි ආරොන් දිසානායක ගේ ආදර කතාව.......