අපි හැමෝම කලා ඉවර වුනා..එයාට කොල් එකක් ගන්න තියනවා කියලා එයා එලියට ගියා...මම අපේ කාමරයට ඇවිල්ලා...නවල් එකක් කියවන්න ගත්තා ..එයා එනකන්...එත් එක්කම මගේ ෆොන් රින්ග් වෙන්න ගත්තා.....
" හලො"
" බාප්පි"
" අයු...."
" මේ මම හොලෙන් කතා කරන්නෙ අප්පා..මත පාලුයි බාප්පි නැතුව"
" අනේ...පැටියො දැන් කලාද...ඉන්නෙ"
" කෑවා...වෙනදාට බාප්පි නේ කවන්නෙ .."
" මම අනින්දා පැටියාව බලන්න එන්නම් කො හොදද..හෙට ඉස්කෝලෙ යන්න ඕනනේ දැන් නිදාගන්න පුතේ....ඔය අප්පච්චිගේ ෆොන් එකත් තිබ්බ තැනින් තියන්න හොදේ..."
" හලි බාප්පි උම්මා....ආදරෙයි..."
" හරි අයු පැටියො...බාප්පිත් අදරෙයි"......
" මැණික...පුතාද.."
" හ්ම්ම්...එයාට වෙනදාට කවන්නෙ මම..."
" අපො මෙන්න ටැප් එක ඇරගත්තා...."
" යන්න අනේ යන්න..."
" කො නඩා ඉදින් මගේ රත්තරන්......කො ඉතින්..."
එයා මාව තුරුල් කරගත්තා.....
" අයියේ "
" මැණික ..."
" මේ....අයියා... කැමති...."
" මොකද මැණිකේ ගොත ගහන්නෙ.."
" මේකයි"
" ඔව් ඉතින්"
" අයියා.. කැමති දුවෙකුට ද පුතෙකුටද...."
මම එක අහලා එයාගේ බෙල්ල අස්සෙ මුණ හන් ගත්තා
" දුවෙකුට.... මැණික වගේ.."
" හ්ම්ම්"
" මොකද කියන්නෙ මැණික දැන්ම වැඩේට බහිමුද.. ම්ම්"
" අනේ නිකන් ඉන්නකො"
" නිකන් ඉමු ම්ම්"
" මහ වලත්තයෙක්"
" වලත්තකම කරෙ මගේ මැණික එක්ක නෙ...."
" අනේ මන්දා.."
" මොකද කියන්නෙ"
" හ්ම්"
මම හා කිව්වා විතරයි..මේ හාමුවා....වට හතරක් විතරක් ගියා...හැබැයි මාත් ආසායි...ඉතින්..හි හි.... ....
" මැණික "
" හ්ම්"
" මේක බොන්න "
" හුම්.."
" මේකත් ගාමු..එතකොට හරි යයි "
" හරි මං ගා ගන්නම්"
" ලැජ්ජ වුනාට වැඩක් නෑ නේ මැණිකේ මම දැකලා තියනවානේ .කො ඔහොම ඉන්න මම ගාන්නම්...."
" හ්ම් "
එයා මට ක්‍රිම් එක ගලා .මගේ එහා පැත්තෙන් ඇලවෙලා මාව තුරුල් කරගෙන නිදා ගත්තා .මට එයාගේ ප උණුහුමෙ නින්ද ගියා......
මම උදේ ඇහැරුනේ... රණ්ඩු වෙන සද්දයක් ඇහුන නිසා... ඒ වෙන කොටත් අයියා නෑ......
_________________________________
කවුද රණ්ඩු වුනේ.🤔
මම යනො ඈ ඉක්මනට එන්නම් හොදෙ හි 😁
මම
යුන්ෂු 💘✨
YOU ARE READING
✨ අත්තනායක පොඩි හාමු✨
Fanfictionහෂේන් අත්තනායක නම් පොඩි හාමු ගේයි ආරොන් දිසානායක ගේ ආදර කතාව.......