මාස දෙකක් ගෙවිලා ගිහින් හරියටම දන්නේ නැතුව...මේ මාස දෙකට ගොඩක් දේවල් වුනා......
ආරොන්.... POV,
මාස දෙකක් ගෙවිලා ගියා..... ගෙවිලා ගිය කලෙ වෙනසකට උනේ මමයි අයියායි වෙන ගෙදරකට ආපු එක....එකත් මට කොලඹ ට්‍රාන්සර් කරපු නිසා...එදා ඉදන් මට ටිකක් වැඩ වැඩි...එත් මම ආසායි මගේ මහත්තයාගේ වැඩ ටික මගේ අතින්ම කරන්න...... මේ දවස් ටිකේම මට නිදිමත වැඩි අප්පා.....
" මැණික"
" ම්"
" මොනාද කල්පනා කරෙ ම්ම්ම්ම්"
" මුකුත් නෑ අයියේ..මට වෙනදා වගේ නෙමේ නිදිමත වැඩි අප්පා"
" අසනිපයක් නම් මැණිකේ අපි දැන් යමු බෙහෙත් ටිකක් ගන්න.."
" අසනිපයක් නෙමෙ මහත්තයො..නිදමතයි අනේ..හුම්.."
" කො යමු කාමරයට ටිකක් නිදා ගන්නකො මැණිකේ..මම උදේට කෑම හදන්නම්"
" එපා ඕන නෑ මම හදන්නම් අප්පා... අයියාට පුළුවන් නම් මේ මාළු ටික හො..දලා දෙ...න්න ..ක........ බූ...වෑ...කක්කූ.."
" මැ,..ණි.ක"
" අ...නේ. "
" හරියන්නේ නෑ මැණික අපි යමු බෙහෙත් ගන්න...."
" බෙ...හෙ.ත් එ...පා අ..යියේ.. "
" එහෙම බෑ මැණිකේ මගේ මැරුන් කන්නෙ නැතුව යමන් බෙහෙත් ටිකක් ගන්න..."
" අ..යියේ පුතුට බෙහෙත් එපාලුනේ.. මුහූක්...."
" පු..තා."
" ඕ. නේ.. පුතුට එපාලූ.. අම්මිටත් එපා හුම් "
" මැණික මං... අප්පච්චි කෙනෙක්ද කියපාන් මට..."
" ඔව් මගේ මහත්තයො....මගේ මහත්තයා අප්පච්චි කෙනෙක් වෙන්නයි යන්නේ "
" ..ම..ට ..ම..ම ආද....රෙයි රත්..තරන්. ..."
_________________________________
අරොන් ප්‍රෙග්නට් නේ..හි 😁අද කතාව ශොට් එකක් තමයි ඉතින්..මම වැඩට ගිහින් ආපු ගමන් ම කතාව චුට්ටක් ටයිප් කරලා දැම්මේ හුම් 😅..
එහෙනම් ඉක්මනටම චැපියක් අරගෙන එන්නම් හොදෙ හි හි 😁
මම
යුන්ෂු 💘✨26/03/23
YOU ARE READING
✨ අත්තනායක පොඩි හාමු✨
Fiksi Penggemarහෂේන් අත්තනායක නම් පොඩි හාමු ගේයි ආරොන් දිසානායක ගේ ආදර කතාව.......