" මම එහෙම කතා කරන්නම් කො මගේ මහත්තයාට...කො යන්න දෙන්නකො....."
" යන්න දෙන්නම් මගේ මැණිකට මට කිස් එකක් දුන්නොත්...කො ඉතින්"
" උම්මමමා "
" මමත් එන්නද මැණික "
" එපා ඕන නෑ "
" පිස්සු කොලම...
ඉතින් මගේනේ..."
_________________________________" අම්මෙ මම උදව් කරන්නද "
" එත් චුටි පුතාට මහන්සි නැද්ද "
" නෑ අම්මේ "
" නෑ කොහෙත්ම බෑ දැන්ම..කො මෙතනින් ඉදගන්න පුතේ..මම ඉගුරු දාලා තේ එකක් හදලා දෙන්න "
" අනේ අම්මෙ
..මම කොහොමද "" මේක අහන්න ඔයා මගේ චුටි පුතා මම අම්මා..අම්මෙක් ට හැමදේම තෙරෙනවා..දැනෙනවා.එක තෙරෙයි චුටිත් කවදාහරි.. මම අනිත් නැන්දම්මාලා වගේ ඔයාගෙන් වැඩ අරගන්නෙ නෑ පුතා . තේරුනාද "
" ම්ම් "
" ආ මේක බොන්න මම සුමනා එක්ක රැ කෑම හදන්නම්..පුතා ඔක බිලා ටිකක් ඇලවෙන්නකො...කො කො ඉතින් මගෙ මුණ දිහා බලාගෙන ඉන්නෙ නැතුව යන්න..කො ඉතින්....."
" අම්මෙ මම ආදරෙයි "
" මමත් ආදරෙයි නේ ..දැන් යන්න "
එයාගේ අම්මා මට සම්ප්‍රදායික නැන්දම්මා කෙනෙක් නැතුව තවත් අම්මෙක් උනා..එක අතකට එක හොදයි...මට දැන් අම්මලා දෙන්නෙක් ඉන්නවා....මම අපේ කාමරයට ඇවිල්ලා තේ එක බිබි හිටියේ...එයා මගෙන් උදුරගෙන බිව්වා.මහ නරකයි අප්පා...
" මොකද මැණික මට රවන්නෙ ම්ම්ම් "
" ඔය තේ එක මට දෙන්න ඔයාට ඔන්නම් අම්මාගෙන් ඉල්ලගන්න කො....අප්පා "
" අපො එකද මේ ආ මේක බොන්න කො මගේ මැණික...කො ඉතින් ආ "
" මට එපා මහත්තයො ඔක බිලා දෙන්න කො මට "
" එහෙම බෑ මං ටිකක් බිලා දෙන්නම් මගේ මැණිකට "
" හ්ම්ම්.. අයියේ "
" ම්ම්."
" හෙට මම හොස්පිටල් යන්නෙ නෑ අපි පන්සල් යමුද "
YOU ARE READING
✨ අත්තනායක පොඩි හාමු✨
Fanfictionහෂේන් අත්තනායක නම් පොඩි හාමු ගේයි ආරොන් දිසානායක ගේ ආදර කතාව.......