✨ Chapter 11✨

308 40 2
                                    

" අයියේ... "

" ඇයි මැණික "

" ම...ම ම..හ...ත් වෙ....ලාද "

" ඔය බොල ගෙඩිය වගේ ඉන්නෙ ලස්සනට... "

" ඇත්තමද අයියේ "

" ඔව් මගේ මැණික ..දැන් හිටගෙන හිටියා මදැ...කො එන්න මෙතනින් වාඩිවෙන්න ."

" අයියේ අනේ මට අයිස්ක්‍රීම් ඕන "

" මැණික..... මේ අහපන්  අයිස් ක්‍රීම් කන... වෙලාවක්ද....."

" හ..රි ඉති...න් සැ..ර  ක..රන්නෙ.. .  ම..ට..."

" ආ... හරි..කො නඩා ඉදින්..  මගේ මැණික"

"ඕ..යා..අ..යි..යේ.. ම..ට ආ..දරෙ..නෑ...දැ..න් ..."

" කො නඩා ඉදින්...මැණිකට මම ආදරෙයි ...නේ.. එත් මේ මහ රෑ අයිස් ක්‍රීම් කෑවාම ලෙඩ වෙන නිසානේ රත්තරනේ එපා කිව්වේ... කො..නඩා ඉදින්... දරුවාට හොද නෑනේ ම්......."

" අ..යි..යේ...මා..ව ..බදාගන්න කො.."

" කො එන්න..."

















" චුටි පුතා "

" අ...ම්...මේ "

" අමාරුයි නේද .. "

" අ....නේ....බු....වෑ....ක්.....ක්....ක්
බු....වෑ....ක්.....ක්....ක්"

" හරි.... පුතේ....කො ...හරි..නඩා ඉදින් මගේ පුතේ ඔහොම තමයි දරුවෙක් ලැබෙන්න ඉන්නකොට රත්තරන්..."

" අ..ම්මේ..අ...යි.යා.. තා..ම  නෑ..නේ..."

" ලොකු එනගමන් කිව්වා චුටි.. ආ මේ සියඹලා එක කන්න  කො කටෙ අප්පරියාව අඩුවේවි.."

" ම්..ම්.. ර.. සයි"

" චුටිට මොනාද කන්න ආස "

" අ..ම්මේ වැව් මාළු බෑදලා කන්න ආසායි..."

" ආ හා මම හදලා දෙන්නම්..අද හවසට චුටි ගේ අම්මලා එනවා කිව්වා හොදේ "

" ඇත්තමද  අම්මා"

" හ්ම්... අන්න ලොකු ආවා.. චුටි පුතා ඔහොම ඉන්න...නැගිටින්න එපා..ලොකු මෙතනට එයි...ඔය චුටි බඩ ගෙඩියත් එක්ක බෑනේ.."

" අ..නේ.."

" මොකද...මොකද..මේ "

" අයියේ...."

" ඇයි මැණික පොඩි දෙත් ඇති බොල ඇස් දෙකට කදුළු පුරෝගන්න...ඇයි දැන් මේ..හ්ම්"

" මං... පාළුවෙන්...හිටියේ...."

" ආ හරි මම දැන් ආවා නේ.. "

" ලොකු  චුටි ට වැව් මාළු බෑදලා කන්න ආසායි ලු...ඉතින් මම මේ හදනවා...එක හදලා ගෙන්නාලා දෙන්නම්...ලොකු චුටි ව චුට්ටක් එලියට එකකන් ගිහින් මේ පලතුරු ටික කරන්නකො.."

" හරි අම්මෙ.. නංගිට කියන්න..හෙට මාත් එක්ක ටවුමට යන්න එන්න කියලා.."

" හ්ම් මම කියන්නම් කො "

















". අ...
යි.......යේ .. ආහ්......"

_________________________________

ඒ මොකද උනේ. අරොන් අමාරුයි උනා ද දන්නෙ නෑ නේද හි 😁 😉

මම ගිහින් එන්නම් ඈ....

කතාව දෙන්න කියලා වද දුන්න කට්ටිය....

ඔන්න දුන්නා...

මම
යුන්ෂු 💘 ✨

✨ අත්තනායක පොඩි හාමු✨ Where stories live. Discover now