මාස පහකට පසු," මැණික දැන් දොයිය ගත්තා මදිද ම්ම්"
" අ. නේ. දොයි ...මතයි. මත. හුම්"
" කො නැගිටින්න රත්තරන්.. දැන් ගොඩක් දවල් වෙලා...මගේ මැණික චුටි පැටියාටත් බඩගිනි ඇති කො පරිස්සමින්."
". අ...
යි.......යේ .. ආහ්......"" ඇ. .යි මැණික..... "
" එ..යා..ද..ග.ලුවා.."
" අ..නේ මගේ රත්තරන්... අප්පච්චිගේ චණ්ඩියා..කො බලන්න.."
"ආහ්...... අනේ මන්දා මේ කොලුවාට අප්පච්චි ගේ කට හඩ ඇහුනත් ඇති කික් කරන්න.. ම්ම්."
" මගේ කොලම... මම එකක් දන්නවා රත්තරන් අපේ පැටියා වැඩිපුරම ආදරෙ මගේ මැණිකට තමයි..ඉතින්.."
" ඇයි එහෙම කියන්නේ අයියෙ"
" එක පස්සෙ කියන්නම් කො...මේ බත් ටික කලා ඉන්නකො.."
" හැබැයි කියන්න ඕන හොදේ..."
" හරි කො... කට අරින්න කො. "
" ලොකු "
" අම්මේ "
" මේන් නංගිට මොනාදො කියන්න තියනවාලු "
" කියන්න බලන්න..මොනාද කියන්න තියෙන්නෙ "
" ලොකු අයියේ මේකයි... ක්ලාස් එකේ ට්‍රිප් එකක් යනවා..එකට යන්නද.."
" අප්පච්චිගෙන් ඇහැව්වා ද"
" කිව්වා..යන්න එපා කිව්වානේ..අනේ ලොකු ඔයාවත් අප්පච්චි ට කියන්නකො අප්පා..."
" මටත් කියන්න තියෙන්නෙ අප්පච්චි කියපු දේම තමයි "
" මො...ක්කද අ..යියේ.... ඔ..යා..ලා...ම. .හා න. රකයි.... "
" උබ ඕන දෙයක් හිතාගනින් නංගි.. ට්‍රිප් එක උබ යන්නෙ නෑ එච්චරයි.. ආයි මේ ගැන මුකුත් කියවන්න එපා තේරුනාද..දැන් යනවා පාඩම් කරනවා.. විභාගයත් අත ලග තියාගෙන ට්‍රිප් යන්න කතාව... අම්මා ආරොන්ට කියන්න මම ටවුමට ගියා..කියලා."
" හ්ම් මම කියන්නම් ලොකු...පුතා එනකොට..මේ බඩු ටික අරගෙන එන්න.."
" හ්ම්.."
" අයියේ ඇයි අර නංගි මුණ නරක් කරගෙන ඉන්නෙ "
" මම බැන්න නිසා.."
" මොකටද නංගිට බැන්නෙ..අනේ මන්දා ඔයාත්... පිස්සු ද "
" නංගි දොර අස්සෙ හැන්ගුනාට වැඩක් නෑ මේ එනවා ඇතුලට.....ළගට වරෙන් ඉතින්..ට්‍රිප් එක යන්න ඕන ද "
" ඕ "
" මේ අහගනින් නංගි උබට කලින් ට්‍රිප් එක ගිහිල්ලා කකුල ඩැමේජ් කරගත්තා... උබ එදා හොද කරගන්න කොච්චර මහන්සි වුනාද අප්පච්චි ආ..එකයි ..ඒ හින්දා මේ පාර නොයා ඉන්න . ට්‍රිප් එකක් යන්න ආසම නම් අපේ පවුල් දෙකත් එක්ක යමු.."
" හ්ම් හා..."
" කපටි කෙල්ල.. චුටි අයියාට කියලා මාව කැමති කරවගන්න නේද හැදූවේ.."
" අනේ යන්න... "
" ඔය දෙන්නට මාව පෙන්නෙ නැද්ද ආ..."
" අම්බො මැණික... කෙන්ති ගන්න එපා... නංගි අර මේසේ උඩ ඇති පැණි බුන්දි..එක ගෙන්නාලා දෙන්නාත් එක්ක කන්න.. මම කන්තොරුවට යනවා... අප්පච්චිව හම්බවෙන්න.."
" හා හා.."
" යකො තො හිකනලා කිව්වෙත් නැතුව කසාදයක් බැදලා..යකො ලමයෙකුත් හම්බවෙන්න ඉන්නවානේ..ඩො කැත වැඩ ආ. යකො මෙවා දෙයියොම බලාගන්ඩ ඕන.."
_________________________________
කවුද ලමයි ඒ....
මම නම් දන්නේ නැ...
හි හි 😁 මම ගිහින් එන්නම්...හොදේ.....
ගුඩ් නයිට් 💗 ✨
මම
ටේමාෂි
YOU ARE READING
✨ අත්තනායක පොඩි හාමු✨
Fanfictionහෂේන් අත්තනායක නම් පොඩි හාමු ගේයි ආරොන් දිසානායක ගේ ආදර කතාව.......