✨ chapter 2✨

658 62 5
                                    

මමයි එයයි කෑම කලා..ටිකක් වෙලා කතා කලා..එත් එයා කිව්ව එයාගේ රහස..

_________________________________

" දන්නවාද මම කවුද කියලා අරොන් ඔයා "

" අයියෙ"

" හරි මේකයි මම කියන එක හොදට අහගන්න .මේක ඔයා ඇරෙන්න වෙන කවුරුවත් ම දැන ගන්න බෑ..තේරුනාද"

" ඔව්"

" මේකයි මම පිට හැමෝම දන්නෙ අත්තනායක වලව්වෙ පොඩි හාමු කියලා නේ..එත් මම සිඅයිඩි ඔෆිසර් කෙනෙක්.."

" අ...යි...යේ"

" මොකද බය වුනාද මගේ මැණික ම්ම්"

" එත....කොට මං විතරද..දන්නෙ...මේ ගැන.. .අයියාගේ පවුලේ අය "

" මං කිව්වොත් මගේ මැණික විතරයි දන්නෙ කියලා විශ්වාස කරනවා ද ම්ම්ම්..."

" අනේ නිකන් ඉන්න කො අයියේ.."

" නිකන් ඉන්න පුළුවන් ඉතින් මගේ මැණිකෙත් උදව් කලොත්... ම්ම්.….."

" කො... එහා..ට යන් .න.කො"

" බයද මගේ මැණිකට"


එයා මාව ඇදලා අරගත්ත පාරට මම ගිහින් ඉන්ද උනේ එයාගේ උකුලේ.. ලැජ්ජයි අප්පා..

" මගේ මැණික..ලස්සනයි..   රතු වුනාම තවත් ලස්සනට පේනෙවා ම්ම්.. සදහටම හේෂාන් අත්තනායක ගේ වෙනවාද..."

එයා එහෙම ඇහුව්වත් මම මුකුත් කිව්වේ නෑ......මම මුකුත කිව්වෙ නැති නිසා..එයා මාව උස්සලා අරගෙන පරිස්සමට ඇදෙන් තියලා මට බර නොදැනෙන විදියට එයා මගේ ඇග උඩ ආවා...එයාගේ බැල්ම දරාගෙන ඉන්න බැරිම තැන මම ලැජ්ජාවෙන් අනිත් පැත්ත බැලුවා....

" මගේ මැණික. මේ පැත්ත බලන්න"

" කො ඉතින් ඇස් අරින්න "

ඇස් අරින්න කිව්වාත් මම හිටියේ තාමත් ඇස් වහගෙන...මට දැනුනා මගේ තොල් දෙකට සිතල ස්පර්ශයක්....එයා මාව කිස් කරන ගමන් එයාගේ එක අතක් මගේ එක තන පුඩුව ගියා..මට දරාගෙන ඉන්න බැරිවුනා මට කෙදරිල්ලකූ පිටවුනා....එත් එක්කම මගේ උඩ ඇදුම එයාගේ අතින් ගැලවිලා ගියේ....

ජිවිතයේ පළවෙනි පාරට පිරිමියෙක් ඉස්සරහ .මාව ටිකෙන් ටික.. නිරුවත් වෙලා ගියා...


එයා ටිකක් වෙලා මගේ  මත් වේච්ච ඇස් දෙකෙන් බලාගෙන හිටියා...එත් එක්කම එයා ලාවට දෙයක් මිමිණුවා ...

" මගේ.... මැණි...ක...ලස්ස..නයි"


මාව එයාගේ ග්‍රහනයට අරගෙන..එයා එක ඇගිල්ලක් ඇතුල් කලා... ඒ වේදනාව දරාගන්න බැරිව මම ඇද රෙද්ද පොඩිකලා......එයා මාව ටික ටික සුදානම් කලා.....

" මගේ මැණික ආදරෙයි"

එයා මට ආදරෙයි කිව්වා..මගේ නලලට කිස් එකක් දිලා...එයා ටිකෙන් ටික මට ඇතුල් වුනේ මම ඇද රෙද්ද පොඩි කර ගනිද්දි....

" අ...හ්.. අ..යි...වේ..රිදෙ..න..වා..."

" ටිකක් ඉන්න මගේ මැණික... වේදනාව අඩු වුනාම මට කියන්න..."

එයාට මම හා කියනවාත් එක්කම එයා ඉස්සරහ පස්සට ගියේ...ටික ටික වේදනාව අඩු වේලා වින්දනාත්මක වේද්දි......පැයකට කිට්ටුවකට එයා මට ඇතුළු වුනේ...එයා හැගිම් මාව පිරවද්දි.....එයා මාව තුරුල් කරගෙන මගේ කොන්ද හරිය අතගානවා....

" මගේ මැණික ආදරෙයි රත්තරන්"

" අයියේ"

" ම්ම්"

" මං...දැන්..ඔයාගේම නේද"

" ඔව් මගේ රත්තරන්...අපි යන් වොෂ් එකක් දාගන්න.."

" ටිකක් වෙලා මෙහෙම ඉමුද"

" හ්ම්ම්"

_________________________________

යකො මය මේවා ලියන්න තෙරෙන්නෙ නෑ අප්පා 😒💔

එහෙනම් අනිත් එපි යෙන් හම්බවෙමු...හොදෙ...

අඩුපාඩු තියෙනවා නම් කියන්ඩ...

මම ගියා...

මම
යුන්ෂු 💘✨









✨ අත්තනායක පොඩි හාමු✨ Where stories live. Discover now