•𝐁𝐨𝐲𝐟𝐫𝐢𝐞𝐧𝐝• 𝐓𝐨𝐩 𝐤𝐨𝐨𝐤/ 𝐅𝐅✔

613 82 5
                                    


මම හිටියෙ කුකීගෙ පපුවෙන් ඔලුව තියාගෙන හයියෙන් හුස්ම ගන්න ගමන්.. අපි දෙන්න හිටියෙ මගෙ කාමරේ ඇද උඩ.. ඇද වටේටම මීට පැය දෙකකට විතර කලින් අපි අතින්ම ගැලවෙලා වැටුන රෙදි ටික තිබුන..

මගෙ නිපල් උරල කුකී නැවතුනේ නෑ.. හිතාගන්න පුලුවන්නෙ.. කොහොමත් මටත් මේක ඕන වෙලා තිබ්බෙ.. එයාව මට ගොඩක් කාලයක් මිස් උනා..

" බේබි.."

"ම්ම් කූ.."

" ලෑස්ති වෙන්න ගමනක් යන්න.."

" ගමනක්..?"

" ඔව්."

" ඒත් කූ..කොහෙද මේ හදිස්සියෙම? "

" අපේ හියුන් අද ඔයාව එක්කන් එහෙ එන්න කිවුව.. "

කුකී එහෙම කිවුවම මගෙ ඇස් නලලෙ ගියා.. කුකීගෙයි මගෙයි සම්බන්දෙ ගැන කුකීගෙ හියුන් දන්නවයි කියල මම දන්නව.. ඒත් එයාල තාම අපේ වෙඩින් එකට කැමැත්ත දුන්නෙ නෑ.. මම බයේ ඉන්නෙ ඒ ගැන..

" බය වෙන්න එපා මැනික.. මම ඉන්නවනෙ..ම්ම්?අනික හියුන් මගෙ සතුටට එරෙහි වෙන්නෙ නෑ.."

" හරි කුකී.."

කුකීගෙ වචන මට ලොකු සහනයක් උනා.. අනේ එහෙම උනොත් හොදයි.. කුකී නැතුවනම් මට ඉන්න බැ බැ බෑමයි!!! ම්ම්හුක්

" කෝ මැනික එන්න.."

ටිකකින් කුකී නැගිටල ටවල් එකක් එයාගෙ ඉන වටේ පටල ගත්ත.. පස්සෙ ඇද ලගට ඇවිත් එයා මගෙ පැත්තට අත්දික් කලා.. අනේව්..මම ආසම දේ.. එයා දැන් මාව බොඩි බබෙක් වගේ බලාගනී.. කෝමත් සිද්දුවනම් බලාගන්න වෙනෝ..ම්ම්හුක්..









පැය බාගෙකින් විතර අපි දෙන්න වොශ් කරන් ඇවිත් කෑම කෑව.. පස්සෙ පැයක් විතර ඉදල තමයි කුකී මාව එක්ක එයාගෙ ගෙදරට ගියේ..

" දෙන්නම මෙතනින් ඇවිත් ඉදගත්තනම්..."

කුකීගෙ හියුන්ගෙ කටහඩට මම ගැස්සුනා.. හියුන් ලගින්ම හියුන්ගෙ හස්බන්ඩ් හිටියා.. මම මගෙ අත අල්ලන් හිටිය කුකීගෙ අත තද කරල අල්ල ගත්ත.. අනේ දෙවියනේ ඇඩෙන්න වගේනෙ..

කුකී මාවත් එක්කන් ගිහින් වාඩි උනා.. මම නම් උඩ බැලුවෙ නැ.. බිම බලාගෙනම හිටිය..

" ඔයාල දෙන්නට හැමදාම සතුටෙන් ඉන්න පුලුවන්ද..? ප්‍රශ්නයක් කරගන්නෙ නැතුව?"

හියුන් කෙලින්ම අහනකොට කුකී උත්තර දුන්නා..

" ඔව් හියුන්.. මට මගෙ මැනික එක්ක සතුටෙන් ඉන්න පුලුවන්.. එයා ලග තමයි මගෙ සතුට.."

" හ්ම්ම්... ලබන සතියෙ වෙඩින් එක..රෙඩි වෙන්න..!!!!"



මම අකුනක් ගැහුව වගේ ඉස්සර බැලුව.. යකෝ මොකක්ද ඒ උනේ!!?ස්.සිරාවටම..? කුකීගෙ හියුන් කැමති උනා.

" අනේ කුකී.."

මම කුකීව බදාගත්තා.මට ඇඩෙනව. එහෙන් කුකීගෙ හියුන්ල බඩ අල්ලන් හිනා වෙනව.. අනේ මේ මිනිස්සු මාව බය කරන්න බොරුවක්නෙ කරල තියෙන්නෙ..!!

" හා හා!! අඩන්න ගත්තොත් මේ වෙඩින් එක වෙන්නෙ නෑ!!"

කුකීගෙ හියුන් ආයෙ එහෙම කියල හිනා වෙන්න ගත්ත.. අනේ අම්මප මේ මිනිස්සුනම්!!

" ආහ්! ඔය ඇති හියුන්..මගෙ බේබිව බය කරන්න එපා ඔච්චර.."

කුකිත් හිනා වෙනව ඒ පාර.. අනේ මන් දන්නෙ නැ මට එන කේන්තී..මම කුකීගෙ අත හයියෙන්ම හැපුව..

"ආආආඅ.."

" ආව මෙතන හිනා වෙන්න මට"

"අනේ මැනික..බලන්න අතේ කෑල්ල කටේද කියල..ආව්වාඅ.."

" කටේද තමයි..!! මම තරහයි ඔයා එක්ක..!! බලන්න කුකී ඔයා කරපු බොරුව නිසා බයේ තව ටිකෙන් මම මැ--"

මට එච්චරයි කියාගන්න උනේ.. කුකී ඊට ඉස්සෙල්ල මගෙ තොල් කිස් කරන්න ගත්තම මම ටිකක් වෙලා කිස් කරල එයාගෙ තොල් හයියෙන්ම හැපුවා... ම්ම්හ්..මම ආදරෙයිනෙ ඉතින්...


𝐓𝐇𝐄 𝐄𝐍𝐃

hiii...

💜💚 පොඩි කොටසකින් ඉවර කලා...
vote කරන්ඩෝ...

TAEKOOK SHORT STORYS Where stories live. Discover now