𝐌𝐲 𝐡𝐮𝐬𝐛𝐚𝐧𝐝 𝐢𝐬 𝐦𝐫.𝐡𝐚𝐧𝐝𝐬𝐨𝐦𝐞• 𝐓𝐨𝐩 𝐭𝐚𝐞

286 35 1
                                    

After one week

සතියක් ගෙවිල ගියා.. මේ සතිය ඇතුලත ටේහියුන් ගැන කිසිම පනිවිඩයක් තිබ්බෙ නෑ.... නම්ජුන්ල එදා තරහ වෙලා ආවට එයාල ටේහියුන් ගැන හොයන්නෙ නැතුව හිටියෙ නෑ....මොකද එයාල ලීස කරන්නෙ බොරුවක් කියල මුල ඉදන්ම දැනගෙන හිටිය.නිසා , එයාල දන්නව company එක ගත්ත ගමන් ලීස ටේහියුන්ව අතහරිනව කියල......

ඒ වගේම තමයි, ටේහියුන් ලීසව පොලිසියට කොටු කරල දුන්න වෙලාවෙ ඒ ගැන නිවුස් වල ගියා...ඉතින් mr.kim ල ඒ ගැන දැන ගත්තම හොයා ගෙන ඇවිත් ටේහියුන්ට සතුට නොකිවුවට, එයාල ගොඩක් සතුටෙන් හිටියෙ ටේහියුන් ඇත්ත දැනගෙන නිසා....

අනිත් පැත්තෙන් ජන්කුක් ...එයාව අද තමයි හොස්පිට්ල් එකේදන් ගෙදර එක්කන් යන්නෙ, එයාගෙ තුවාල දැන් හොදටම සනීපයි.....

හැමදාම වගේ ජන්කුක් අදත් උදේ ඉදලම බලාගෙන ඉන්නෙ , එයාගෙ හබී ඇවිත් එයාව ගෙදර එක්කන් යනකල්.... ඒත් ඉතින් වෙනද වගේම අදත් ටේහියුන් එන පාටක් නැති.නිසා හුරතලේගෙ ඇස් වල කදුලු පිරුනා......

" අනී ජිමිනී......"

ජන්කුක් එක පාරටම අඩන්න ගත්තම, සෝෆ එකට වෙලා යුන්ගි එක්ක චැටක හිටිය ජිමින් උඩ ගියා..... ජිමින් ගෝන් එක පැත්තකින් තියල ඉක්මනට ජන්කුක් ගාවට දුවගෙන ආවා....

" කුකී...අනේ ඇයි මේ අඩන්නෙ..."

ජිමින් ආපු ගමන් ජන්කුක්ව එහෙට මෙහෙට හරෝ හරෝ බලන්න ගත්තා...

" හබී කූ ජිමිනී...හුවෑ😭 ...."

ජන්කුක් ටේහියුන් ගැන අහනකොට තමයි ජිමින්ට තේරුනේ ජන්කුක් අඩන හේතුව , ඉතින් ජිමින් ජන්කුක් ඉස්සරහින් වාඩි වෙලා කතා කරන්න ගත්තා....,

" කුකී...මේ අහන්නකෝ...ඔයාගෙ හබීට ලොකු වැඩක් වැටිල ඒකයි ආවෙ නැත්තෙ ඔයාව බලන්නම්.. එයා ඒක ඉවර උන ගමන්ම එනෝ කිවුවා..."

ජිමින් වෙන කියන්න දෙයක්.නැතුව බොරු කියද්දි, ජන්කුක් ඒක විශ්වාස කලා...

" අලේ ජිමිනී.... හබීත එන්න කියන්න කූ...කුකීත හබී නැතුව පාලුයිලෙ..."

" හරි හරි කුකී....මම කියන්නම්කො හබීට හාද..ම්ම්ම්...දැන් මගෙ කුකී හොද ලමය වගේ දොයිය ගන්න...ම්ම්ම්...."

TAEKOOK SHORT STORYS Where stories live. Discover now