" Good morning කුකී....""Good morning ලීසා.."
" ඔයා අදත් උදේට කන්නැතුවද යන්න හදන්නෙ...?"
" මට පරක්කු වෙලා ලීසා... ඔෆිස් එකෙන් කන්නම්.."
" හරි පරි-----"
ලීස කතා කරන්නත් කලින්ම ජන්කුක් මැන්ශන් එකෙන් පිට උනා...
Jeon jungkook , අවුරුදු 26ක මුලු කොරියාවම දන්න අංක එකේ බිස්නස් මන්... ජිඔන් බිස්නස්ජාලයේ හිමිකරු...
Jeon lisa අවුරුදු 25ක් උන ඇය ජන්කුක්ගෙ බිරිද... දැනට අවුරුද්දකට පෙරදි වගේ තමයි ජන්කුක් සහ ලීස දෙන්න විවාහ උනේ... යුනිවර්සිටි කාලෙ ඉදන් පෙම්වතුන් උන ඔවුන් විවාහයෙන් පස්සෙත් ආදරනීය විදියට කාලෙ ගෙව්ව... ගෙවල් වලිනුත් කැමැත්ත ඇතුව තමයි මේ විවාහය සිද්ද උනේ...
දැනට මාසෙකට කලින් ඉදන් ජන්කුක්ගෙ වෙනස් වීම ලීසට දරා ගන්න බැරි උනා... තමන් එක්ක ආදරෙන් හිටපු ජන්කුක්ට මොකද්ද මේ උනේ කියල ලීස හැමවෙලේම කල්පනා කලා....මේ ගැන ජන්කුක් එක්ක කතා කරන්න හැදුවත් ජන්කුක් ඒ හැමවෙලේම ලීසව මගහැරිය....
knock..... knock.....
" එන්න..! "
ලැප් එක දිහා බලාගෙනම ජන්කුක් කතා කලාම ලස්සන හිනාවකින් මූන සරසගෙනම එලියෙ හිටපු කෙනා ඇතුලට ආව...
YOU ARE READING
TAEKOOK SHORT STORYS
RomanceTop kook and Top Tae FF and NF Smut Short story S A K U R A ♡