𝐌𝐲 𝐡𝐮𝐬𝐛𝐚𝐧𝐝 𝐢𝐬 𝐦𝐫.𝐡𝐚𝐧𝐝𝐬𝐨𝐦𝐞• 𝐓𝐨𝐩 𝐭𝐚𝐞

485 38 1
                                    

Tae :-"නෑ...නෑ....නෑ....මම මේ මැරේජ් එකට කැමති නෑ....."

Mr. kim :- "කටවහපන්...."

චටාස්....💥

ගෙදරින් ගෙනාව විවාහ යෝජනාවට අකමැති උන තරුණයට , අනිත් අතට ලැබුනෙ ඔහුගෙ අප්පගෙන් කනේ පාරක්...

Nj:- "අප්ප... මල්ලිට ගහන්න එපා...එයා අකමැතිනම්...අපි මේ මැරේජ් එක නවත්තමු......"

ගුටි කාපු තරුනයගෙ හියුන් කතා කලේ...කොච්චර මොනව කිව්වත්..එයාගෙ මල්ලිගෙ හැටි එයා දන්න නිසා....

Mr.kim :- "නෑ...ලොකු...මේක... මේ මැරේජ් එකට කැමති නැත්තෙ, අර ලීස කියන ස්ලට් නිසා....ඒකි මේකගෙ ඔලුව කාල...."

Tae:- "අප්ප...ලිලීට එහෙම කියන්න එපා....එයා ස්ලට් කෙනෙක් නෙවෙයි...අනික...එයා මට ගොඩක් ආදරෙයි ......"

තරුනයගෙ අප්ප කියපු වචනෙට විරුද්ද උන , ඔහු නැවත්ත කෑ ගහන්න ගත්තෙ ඔහුගෙ ආදරෙ ගැන තිබුන විශ්වාසෙ නිසා....

Mr.kim :- "ආදරෙ...ආදරෙ නෙවෙයි ඒ කෑදරේ....තේරුම් ගනිම් මගෙ පුතේ... ඒ කෙල්ල උබව රවට්ටනව....."

තරුණයගෙ අප්ප එය කිව්වෙ බිදුන හඩකින්....ඔහු ඇත්තෙන්ම ඔහුගෙ පුතාට ආදරෙයි ....ඒකයි තේරුම් කරවන්න හදන්නෙ....නමුත් තරුණය ඉන්නෙ ආදරෙන් අන්ද වෙලා....ඔහුට ඔහුව රවට්ටන ආදර වන්තියව , ඔහුටත් වඩා විශ්වාසයි....

Mr.kim :-" ටේ.....මේ අහන්න පුතේ... අපි ඔයාට වරදක් කරන්නෙ නෑනෙ....අපි මේ බැලුව කොල්ල ඔයාට හොදට ගැලපෙනව.... අනික අපේ බිස්නස් වලටත් එයාල එක්ක එකහු වෙන එකෙන් වාසියි...."

Nj:-" ඔව් ටේ....එයා ගොඩක් ලස්සනයි ...ඔයාට ආස හිතෙයි...."

හියුන් වගේම , අප්පත් තරුණයට තේරුම් කරද්දි...තරුනය ඒව අහගෙන හිටියත්...ඒව පිලිගත්ත බවක් නෑ...එයා දිගටම එයාගෙ පලවෙනි ආදරෙ...හැමදාටම ආදරෙ වෙයි කියල හිතන් විශ්වාස කල.....

Tae:-"හරි....ඔයාලගෙ කැමැත්තක් ....මම මේ මැරේජ් එක කරන්නම් "

තරුණය අන්තිමට කැමති උනේ.., එයාට පව්ලෙ අයගෙන් ගැලවීමක් නෑ කියල තේරෙද්දි....
ඒත් එයා කැමති වෙන එකේ තිබුනෙම ගුප්ත බවක්....මොකද එයා මේ වෙනකොටත් එයාගෙ අනාගතේ වෙන්ඩ වයිෆ්ට වයිර කරන්න පටන් අරන්........

TAEKOOK SHORT STORYS Where stories live. Discover now