• 𝐓𝐡𝐞 𝐛𝐞𝐬𝐭 𝐩𝐞𝐫𝐬𝐨𝐧 • 𝐓𝐨𝐩 𝐤𝐨𝐨𝐤 03

425 67 6
                                    


ටේකුක් දෙන්න වෙඩින් එක තිබ්බ හොටෙල් එකේම තමා හනිමූන් එකට නතර උනේ...

" ටේහියුන් මුලින් යනවද වොශ් කරන්න..?'

ජන්කුක් ඇහුවම ඇදුම් බෑග් ටික පුටුවක් උඩින් තියමින් හිටිය ටේහියුන් ජන්කුක්ගෙ පැත්තට හැරුන..

" නෑ කුකී හියුන් යන්න මුලින්..."

ටේහියුන් කිව්වම ජන්කුක් ඔලුව වනල වොශෲම් එක ඇතුලට ගියා ...

" හියුන්ට අදින්න ඇදුමක් තිබ්බනම් හරි..."

එහෙම හිතල ටේහියුන් ජන්කුක්ගෙ ඇදුම් බෑග් එක අදිනකොට එයාට හම්බ උනේ ඒක ඇතුලෙ තිබ්බ ජන්කුක්ගෙ පස් එක... ඒකෙ ඇතුල නිකමට බැලුව ටේහියුන් මුලින්ම සල්ලි වලින් වගේම බැංකු කාඩ් වලින් පිරිල තියෙන පස් එකක් දැක්කත් ඒ එක්කම ටේහියුන්ගෙ නෙත ගැටුනෙ පස් එකේ හැඩේට දෙකට නවල තිබ්බ නෝට් බුක් එකක්... ටේහියුන් ගානක් නැතුව ඒක අරගෙන කියවන්න ගත්ත .....

" ම්.මොකක්...!? ම්.මන්...මේ මගෙ පොටෝ එකක්...!?"

!?"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.




ඒක නෝට් බුක් එකක් නෙවෙයි ඩයිරියක්... පලවෙනි පිටුව පෙරලුව ගමන් ටේහියුන් පුදුම උනේ පලවෙනි පිටුවෙම තියෙන එයාගෙ පොටෝ එකක් දැකල...එය ඉස්කෝලේ යන කාලෙ ගත්ත එකක්...

ටේහියුන් එතනින් නැවතෙන්නෙ නැතුව එතනින් එහා ජන්කුක්ගෙ මුකු ඩයිරියම කියෝල ඒක ආයෙ පස් එක ඇතුලට දැම්මෙ ඇස් දෙකෙන් පෝලිමට කදුලු වැටෙද්දි....

" ද්.දෙවියනේ...එ.එතකොට ඒ ම්.මමද...?"

" ටේහියුන් ?"

ඒත් එක්කම වගේ ජන්කුක් වොශ් කරන් ආවම ටේහියුන් ඉක්මනට එයාගෙ කදුලු පිහිද ගත්තා...

TAEKOOK SHORT STORYS Where stories live. Discover now