Chapter 01

204 13 0
                                    

Hogwarts මන්දිරයට නුදුරින් පිහිටා ඇතී Forbidden Forest නම් සුවිසල් වනාන්තරය තුල සිදුවන්නේ කුමක් ද සැබවින්ම එය කිසිවෙකුත් නොදනී. හැග්‍රිඩ් හැරුන විට මේ වනන්තරය තුලට ඇතුලු වීමට එඩිතර අයෙකූ තවත් සිටිද ? මා එසේ නොසිතමී. මා දිව යමී.වේගයෙන් දිව යමි. කුසගිනී දැනුන විට මා දඩයම් කරමී. මා මාගේ බලාපොරොත්තුව මා කෙසේ හෝ ඉටු කර ගත යුතුය .

════❖•ೋ°ೋ•❖════
 
"ග්‍ර්‍ර්‍ර්‍ර්‍ර්ර්‍ර්................. අවු.............."

හතරවෙනී වසරේ අලුත් පාසල් වාරය පටන් අරන් දැන් මාස 2 ක් විතර වෙනවා. ඒත් hogwarts වල හිටපූ අපට අලුත් පාසල් වාරයෙන් සතී දෙකක් ම මන්දිරය ඇතුලට හිර කරලා තියන්න වැඩී කාලයක් ගියේ නෑ. 
මොකද කිවොත් මේ දවස් ටිකේම රෑට නිල් පාට අහසේ හද මෝදූ වේගෙන එනවත් එක්කම Forbidden වනාන්තරය තුලින් වුර්කයෙකූ මහා නදින් මොර දෙන හඩ අපි හමෝටම ඇහෙනවා. අදත් ඒ වගේ දවසක්. 

වෘර්කයෙක්......... උඩුබුරලනවා........... රෑට............. ඉතින් මොකද? වෘකයො මහා රෑට නේ කෑ ගහන්නේ. විශේශයෙන්ම හද පායන වෙලාවට උන් කෑ ගහනවා වැඩී. ඊටත් වඩා එයා ගොදුරූ හොයාන යනවා වෙන්න පුලුවන්. ඉතින් එක සාමන්‍යයී නේ කලබල වෙන්නේ ඇයී? ඔයාලාට ඒම හිතෙන්න පුලුවන්.

 ඔව් මේ ඔක්කොම ඇත්‍ත ඒත් කලබල වෙන්න එක හේතුවක් තියනවා.මොකද මේ වෙනකොටත් හොග්වාර්ට්ස් වක තියන twizard toremant එකට කට්ටිය එන්න සතී 2 කටත් අඩූ කාලයක් තිබ්බේ. එයාලාට මොනාහරී කරදරයක් වුනොත් මේක මුලු හොග්වාර්ට්ස් එකටම ලොකූ ප්‍රශ්නයක් වෙනවා

මේ වෙනකොටත් මුලූ හොග්වාර්ට්ස් මාලිගාවම මායා බන්ද්න වලින් රැකවල් කරලයී තියන්නේ. ඒකට ප්‍ර්ධානම හේතුව ඒ වෘකයාගේ අඩී සටහන් මන්දිරය ලගින්ම හම්බ වුනා. ලමයීට මායා බල තිබුනා උනත් එයාලාගේ ආරාක්ශාව ගැනත් හිතන්න ඕන නේද. ඒක නිසායී මායා බන්දන දාලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයී හැග්‍රිට් ට දකින්න පුලුවන් වෙලා තියනවා කැලේ ඇතුලේ ඉන්න සත්තූ කීප දෙනෙක්වම දඩයම් කරලා තියනවා.

ඒ විතරක් නෙමෙයි මෙයා මිනිස් වෘකයෙක් නම්, මොකටද එයා එන්න අත්තේ. ඒ විතරක් නෙමෙයී සමහර මිනිස් වෘකයෝ හරිම දරුනුයී. මොනවා කරයීද දන්නේ නෑ. සාමාන්‍ය වුර්කයෙක් නම් එයාව අල්ලන ගිහින් වෙන හොද කාලැවකට දාන්න පුලුවන් නේ. 

වෘක නාදය ( Harry potter  X Wolfblood )Where stories live. Discover now