Chapter 06

28 11 0
                                    

නැවත ෆොරිබන් වනාන්තරය වෙතට

" මම දෙයක් කියන්නම් "

මාමා කතා කරන්න පටන් ගත්තා.

"හැග්‍රිඩ් මෙයාලා ටිකව අපී ඔයලාගේ ගෙදරට එක්ක යන්. ඊට පස්සෙ මෙයාලා ඔයාලාගේ ගෙදර ඉන්න අතරේ රොන් , හැරී , හර්මයිනි ඔයාලා මේක professor dumbledore  ට කියන්න  තේරුනානේ. "

" ඔව් මාමේ එහෙම කරමූ "

මම කීවා.

අපි කට්ටියම හැග්‍රිඩ් ගේ ගෙදරට යන්න අපී වාඩී වෙලා හිටපූ තැනින් නැගිට්ටා. හැග්‍රිඩ් ඉස්සර වෙද්දී අපී තුන් දෙනා ගියේ මැදින්ම. අපට පිටීපස්සෙන් මාමයී අර වෘකයෝ ටිකයි එන්න ගත්තා.

" මට ඔයාලා  ගැන දැන ගන්න ආසයී . මොකද මන් මීට කලින් ඔයාලා වගේ අය ගැන අහලා නෑ . ඔයාලා warewolf  ලාට වඩා වෙනස් ඒ වගේම animagus  ලාට වඩා වෙනස් "

හැග්‍රිඩ් කතාව පටන් ගත්තා.

" මටත් ඔයාලා ගැම දැන ගන්න ඔන "

අපේ මාමත් හැග්‍රිඩ් ගේ කතාවට එකතු වෙන ගමන් කීවේ හරිම සතුටින්

ඔතින් රිඩියන් කතා කරන්න පටන් ගත්තා.

" අපී ඇත්තටම warewolf  ලා නෙමෙයී . මොකද Warewolf  ලට වඩා වෙනස් . හැබැයී animagus  ලා කියන්නේ කව්ද කියලා නම් මට අදහසක් නෑ. ඔයාලා කාට හරි ඒ ගැන අදහසක් තියනවාද "

රිඩියන් අනික් අනික් අය දිහා බලන ගමන් ඇහැව්වා

" මට ත් අදහසක් නෑ "

" මටත් නැ "

" දන්නේ නෑ "

කියන ගමන් මැඩී,  ජානා , ඇල්රික් ඇට්ගුලූ පිරිස ඔලුව දෙපැත්තට වනන්න පටන් ගත්තා.

" ඒ ගැන වැඩිය හිතන්න එපා. ඒ කට්ටිය ගැන අපී පස්සේ කියන්නම්. ඔයාලා දැන් කියන්නකො ඔයාලා ගැන "

මාමා කීවේ ගොඩක් කුතුහලයෙන්. ඉතින් රිඩියන් ආයම කත කරන්න පටන් ගත්තා 

" ඇත්තටම අපී warewolf ලාට වඩා වෙනස්. ඔයාලා සමහර විට දැකලා තියනවා නම් warewolf ලාව ඔයාලා ඒ ගැන අදහසක් තියේවී "

" අපී දැකලා තියෙනවා. එයාලා ගැන සුන්දර අද්දැකිමුත් ටිකක් අපට තියෙනවා.මගේ හොදම යාලුවෝ දෙන්නාගෙන් එක්කනෙක් ත් warewolf කෙනෙක් "

වෘක නාදය ( Harry potter  X Wolfblood )Where stories live. Discover now