මේ අතරතුර හැග්රිඩ් ගේ නිවස
" ඔයාලා මෙහේ නවතින්න හැරී ඒක පාරක් කීවානේ. "
" ඒත් සිරියස් මාමේ .......... අනේ "
සිරියස් මාමාගෙන් මම කරපූ ආයාචන තොගය එයා තබ සතේකටවත් ගනන් ගත්තේ නෑ.
"ප්රොෆේසර් ඩම්බල්ඩෝර් තමා කීවේ ඔයාලාව තියල යන්න කියලා . මේකට අපට කරන්න දේකුත් නෑ. ඒ නැතත් එයා ඔයාව මරන්න ඉන්නේ කියලා දැන දැනත් කොහොමද ඔයාව ගෙනියන්නේ හැරී. "
" ඇත්තටම අපට මෙයාලාව අරන් යන්න බැරිද "
ජානා ඇහැව්වා
" ඇත්තටම තියන අවුල මෙයා මරන්න බලාන ඉන්න කෙනෙක් ඉස්සරහාට කොහොමද මෙයාව ගෙනියන්නේ කියන එක. "
Lupin මාමා කීවා
" හැබැයී මේයාලාව එක්ක නොගියොත් හොරෙන් හරී පිටිපස්සෙන් එයී "
හැග්රිඩ් කීවා.
" ඉතින් අපී මෙයාලාව එක්ක යමූ. මේ පාර අපී ඉන්නවානෙ ආරක්ශාවට "
" අනේ මාමේ ප්ලීස් "
මම සිරියස් මාමා දොහා අහින්සකව බලන ගමන් කීවා .
" යන් යන් හැබැයී අපී කියන විදිහට ඉන්න ඔන "
" හරී මාමේ මම පොරොන්දූ වෙනවා "
මම සතුටින් කීවා
" එහෙනම් අද හවසම අපී ගමන යන්න ලෑස්තී වෙමූ "
.......................................................
Auther pov.
මේ වනවිටත් බටහිර අහසේ හරී අපූරූවට හිරූ බැසගෙන යන්න පටන් අරන් ඉවරයී . දවල් කාලයේ ව්ලීපෙහෙලියේ හිටී හැම සතෙක්ම ආපාසූ තම කෑදලී වලට යන්න පටන් අරන් ඉවරයී . නිශාචර සතුනුත් මේ වෙනකොටත් තමන්ගේ ගුහාවලින් එලියට එන්න පටන් අරන් තිබුනා.
" එතකොට අපී කොහොමද යන්නේ "
Lupin කතාව පටන් ගත්තේ කට්ටියත් එක්ක ගෙදරින් එලියට එන ගමන්
" අපට නම් වෘකයෝ විදිහට යන්න පුලුවන් නේ . එතකොට ඔයාලාට තමා අවුල වෙන්නෙ "
ඇල්රික් කීවා
" මටත් මගේ ඖනක වේශයෙන් යන්න පුලුවන් "
YOU ARE READING
වෘක නාදය ( Harry potter X Wolfblood )
FanfictionHogwarts මන්දිරයට නුදුරින් පිහිටා ඇතී Forbidden Forest නම් සුවිසල් වනාන්තරය තුල සිදුවන්නේ කුමක් ද සැබවින්ම එය කිසිවෙකුත් නොදනී. හැග්රිඩ් හැරුන විට මේ වනන්තරය තුලට ඇතුලු වීමට එඩිතර අයෙකූ තවත් සිටිද ? මා එසේ නොසිතමී. මා දිව යමී.වේගයෙන් දිව යමි. කුසග...