Chapter 20

33 8 2
                                    

"  ඕක මොකක්ද අනෙ අපී ඉන්නවා. නේද හැරී ? "

රොන් කීවා 

' යෙප් අපී ඉන්නවා "

" අපිත් ඉන්නව "

රිඩියනුත් කීවා.

" එහෙනම්.මටත් සතුටුයී. "

" එතකොට අර මොකක්ද මර්ලින්ගේ බල ගන්න කතාවක් කීවේ වොල්ඩමෝර්ට් "

හර්මයීනී වේන් දිහා බලන ගමන් ඇහැව්වා

" අහ ඒක පොඩී අනාවැකියක්. ඒ අනාවැකිය අනූව අලූ වෘකයෙක් එක්ක ඉප්දුන කාලයකදී දක්ශ මායාකරයෙක්ට මර්ලීන් ගේ බලය ගන්න පුලුවන් වෙනවා කියලා .

මාත් අලූ වෘකයෙක් නේ . ඒක ඉතිම් වොල්ඩමෝර්ට් විශ්වාස කල.."

" ඇත්ත ද ඒක එතකොට "

" ඇත්ත වෙන්න ඇතී නේ. අනේ මන්දා මම ඔය අනාවැකී විශ්වාස කරන්නෙ නෑ. ඔය අනාවැකිය හෙන පනර මන්තර පොතක තියෙනවාලූ. මොකක්ද ඒකේ නම... කැම්ලොට් මෙමරි හරී ඔම.මොකක් හරි එකක්. ඒකේ ඔය herbalogy , creatares  ලා ගැන එමත් විස්තර තියෙනවා. "

වේන් කීවා

" පෝඩ්ඩක් ඉන්න.... "

කියන ගමන් හර්මයීනී කතා කරන්න පටන් ගත්ත.

" මට ඔහොම පොතක් හම්බ උනා.... ඒක තමා එදා මගෙ මල්ලේ තිබ්බේ.. රොන් ඔයා ඒ මල්ල ඉල්ල ගත්තා නේද ඒක කො... "

හර්මයිනි රොන් දිහා බලන ගාන් ඇහැව්වා .

" අනෙ සාමාවෙන්න ... මට ඒක කලබලේට අමතක වුනා ... ඒකත් කෑලේ ... සමාවෙන්න ... "

රොන් මූන බෙරී කරන් කීවා.

" ඔයා නම් රොන්....... ඒත් මගේ අතෙත් වරද . මගේ කලබලේට මටත් ඒක අමතක වුනා. හැබැයී හිතමූ එක පරිස්සමෙන් එතන තිබ්බදෙන් කියලා. යන ගමන් හොයමූ එක "

" ආ ඒක බය වෙන්න එපා. සෙන්චර් කෙනෙක් ඒක හැග්‍රිඩ් ට බාර දුන්නා. "

වේන් කීවා.

" ඔයා කොමද....... ? "

කට්ටියම පුදූම වෙලා  ඇහැව්වා

" මට සත්තූ එක්ක කතා කරන්න පුලුවන් නේ. ඒ බලයෙන් තමා ඉතින් දැන ගත්තේ "

" වොව්... නියමයීනේ "

හැරී සතුටින් කීවා

" ඒ පොතේ අන්තිම හරියේ ඔය අනාවැකීය තියෙන්නෙ. ඔය පොතේ පිටපත් දෙකක් තියෙනවා. එකක් හොග්වාර්ට්ස් වල අනික අපේ ගාව "

වෘක නාදය ( Harry potter  X Wolfblood )Where stories live. Discover now